අන්න නිරාගමික මාක්ස්වාදියෝ බුදු හාමුදුරුවන්ව දාලා සෙත් කවියක් කියලා එකක් හදලා. වස් කවිය වැඩ වගේඔකුන්ගෙ 1/3 හීරළුවෝ ටිකක් නේ. ඉතින් බය ඇති.
Koඅන්න නිරාගමික මාක්ස්වාදියෝ බුදු හාමුදුරුවන්ව දාලා සෙත් කවියක් කියලා එකක් හදලා. වස් කවිය වැඩ වගේ![]()
මේ ගානට බය උනාම ඇතිඅනේ ඕව විස්වාස කරනවනම් අර තමන්ගේ බරට රත්තන් දුන්න නාමල් ඇතුලු පවුලට උන දේ දැක්කා නේද??? ඔය වජ්රපානි යක්ශයා පෙනී හිටිනවා කියනවා සච්චක , මට මතක විදියට වාදයට ඇවිත් 2පාරක් බුදුන් ප්රශ්න කරද්දි 3 වෙනි පාර.. බුද්ද දර්ශේන් ඔය එක දෙයක් අත් නෑ.. මේවා සංස්ක්රිකියෙන් එකතු කරපු අටුවා ටීකා..නමුත් බුද්ද දර්ශනයේ තියෙන අනිත්ය කාටවත් බොරු කල නොහැකිය..
පට්ට ගොන් චූන් එකක් ගන්නේ සෙට් එක ඔය සිංදුව ඉස්සරහට දාගෙන..
------ Post added on Oct 20, 2026 at 8:31 PM
මේ ගානට බය උනාම ඇති![]()
Uu mala pako.ඩෑන් ප්රියසාද්ලා සිංහලේ අරහෙලේ උන් දෙස් තිය තිය ගිය සෙට් කෝ බන් දැන් මොකද උනේ
ඕලුගලයනම් අර සෙව්වන්දි කියලා ගෙනල්ලා පෙන්නුවෙත් ස්පා එකක ගෑනියෙක්ද දන්නෑඅන්න වස්කවිය ලියපු එකා හොයන්න ඔලුගල සර්ට බාර දීල....
මේක සින්දුවක් නේ බන්වස් කවිය වැඩ කියන්න මේකම ඇති. ජයමංගල ගාථා කියන්න බෑ කියපු උන්ට කියලා අන්තිමට බුදු ගුණ කියලා කවිත් හදාගත්ත. දැන් උන්ගේ මාර්කටින් බජට් වලින් ඕක prompt කරන්නත් ඕනි නෙ.