විස්තර කරන්න සොයුර. interestingape gedaraka uluwassa thiyena kota allapu gedara doshak gana kiyala basunahe kenek mayak una ban, e basunnahe kiyapu dewal adatath walangui.
මේසන් බාස් කෙනෙක්ද බන් ? පරල වෙලා සිමෙන්ති ගැහුවද හැමතැනම ?ova gana nodana kaloth wade del wenawa.
ape gedaraka uluwassa thiyena kota allapu gedara doshak gana kiyala basunahe kenek mayak una ban, e basunnahe kiyapu dewal adatath walangui.
නිගන්ටනාතපුත්ර ගේ පිළිමයක් එහෙම පෙන්න තියනවද අවට ????ඇහැට පේන්නැති සත්තු මැරෙයි කියලා බොන වතුර එක පවා පෙරළා බිව්ව මනුස්සයෙක්ගෙ පිළිමයක් ඉස්සරහ ඉඳන් හදි හූනියම් කරනවා.
තොපිනම් මානසික ලෙඩ්ඩු ඕයි.
ඕවාට ගෑවිච්ච ගෑවිච්ච උන්ට ඕක කැරකිලා පලදෙනකොට තමයි ආතල් ම.![]()

ඔව් වතුර පෙරලා බොන්න කියලා තියෙනාවා.. නිගන්ට ආගමේ ඔයිට වඩා ඉතා කර්කශයිනිගන්ටනාතපුත්ර ගේ පිළිමයක් එහෙම පෙන්න තියනවද අවට ????![]()