සින්දුවේ ආතල් එක කුඩු නේද??පළවෙනි එකට ටිපර් උනාට පස්සේ ඉතිං අරුන් ටික ලෙසටම දැන් ආතල් එකක් ගන්නවා.![]()
විස්තර කරන්න සොයුර. interesting
මුදුන් ලීය උලුවස්සක් උඩින් ගිහින්ද....basunnahe kiwwa allapu gedara pradana leeya, oke mokakda doshayak gana. Gruha mulikaya ekko marenawa, naththam pissek wenawa, leda wenawa wage deyak. kiwwa wagema Gruha mulikaya mala, 2 waniyata Gruha mulikaya una ekata gedarin yanna una, 3 waniyata Gruha mulikaya una kena leda wela manasika ledek una.
ekko marenawa,basunnahe kiwwa allapu gedara pradana leeya, oke mokakda doshayak gana. Gruha mulikaya ekko marenawa, naththam pissek wenawa, leda wenawa wage deyak. kiwwa wagema Gruha mulikaya mala, 2 waniyata Gruha mulikaya una ekata gedarin yanna una, 3 waniyata Gruha mulikaya una kena leda wela manasika ledek una.
mokak hari joint ekak uluwassa udata set welaමුදුන් ලීය උලුවස්සක් උඩින් ගිහින්ද....
ekko marenawa,
naththam pissek wenawa,
leda wenawa
ඉතින් ඌ වෙන්න පුළුවන් හැමදේම කියලනෙ. කවුරු උනත් ලෙඩවෙල මැරෙනව , සමහරු ගෙවල් විකුනල යනව.
අනික ඔය මායම් උන එකාට තියෙන්නෙත් මානසික ලෙඩක්. භින්නෝන්මාදය
ග්රුහමූලිකය වෙන්නෙ ගෙදර වයසම එකාmokak hari joint ekak uluwassa udata set wela
oka Gruha mulikayata witharak wenne ai kiyana ekane prashne
------ Post added on Oct 20, 2026 at 10:04 PM
ඌත් ඔය තියෙන ඔක්කොම කරලා ලොතරැයි ඇදෙනකං බලන් ඉන්නේmokak hari joint ekak uluwassa udata set wela
oka Gruha mulikayata witharak wenne ai kiyana ekane prashne
------ Post added on Oct 20, 2026 at 10:04 PM
නෑ නෑ .. බුද්ධාගමේ ත් තියනව ඕවානිගන්ටනාතපුත්ර ගේ පිළිමයක් එහෙම පෙන්න තියනවද අවට ????![]()

maruna ekata 42 k wage, gedarin yanna una ekata early 40s, 3 weni kena gahanu kenek e aunty Gruha mulikaya una witharak metal awlak giya 39k wage wayasaග්රුහමූලිකය වෙන්නෙ ගෙදර වයසම එකා
No, this is completely forbidden for Buddhist monks. They are only allowed to practice meditation, Sheela, and whatever is directly linked to mindfulness for Nirvana. Yes, it is true that there are few real monks in Sri Lanka, I am happy that there are still at least a few. But those are not monks. They wear that robe for social control, they are mostly political puppets of Rajapakka.Is this allowed in buddism?and in front of a Buddha statue?

I think the people who are disrespecting Buddhism here just want this government gone quickly. But since most people in the country don't want that, they do this kind of stuff that matches their own brain levelIs this allowed in buddism?and in front of a Buddha statue?
ඇහැට පේන්නැති සත්තු මැරෙයි කියලා බොන වතුර එක පවා පෙරළා බිව්ව මනුස්සයෙක්ගෙ පිළිමයක් ඉස්සරහ ඉඳන් හදි හූනියම් කරනවා.
තොපිනම් මානසික ලෙඩ්ඩු ඕයි.
ඕවාට ගෑවිච්ච ගෑවිච්ච උන්ට ඕක කැරකිලා පලදෙනකොට තමයි ආතල් ම.![]()
මහසෝන් සමයම නටලා මොකෙක්ටවත් සාප කරන්නේ නෑ. අබිතය මෝඩ ජෙප්පෝ අවුස්සනවා. ඕක ශාන්ති කර්මයක්.අඩෝ සිරාවට අවිහින්සා වාදී දර්මයදේශනා කරපු බුදු රජානන් වහන්සේගේ පිලිරුවක් ඉදිරිපිට මේ කරන දේ? ඉතාම අශිස්ටයි.. අනික මයිත්රිය වෙනුවට ඉතා දරුනු විදියට සාප කරන එක??

