තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 13කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට!

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,538
    1,340
    113
    United States
    පිටි කිලෝ එකත් රුපියල් 13කින් උඩ යනවා කියන්නේ පාන් ගෙඩියෙ ඉඳන් හැම කෑමකම ගාණ තව ටිකක් වැඩි වෙනවා කියන එකනේ. මේ විදියට ජීවත් වෙන්නත් අමාරුයි දැන්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,850
    26,276
    113
    බත් කඩ කාරයෝ shape එකේ රු . 20, 30 වැඩි කරනවා..... මම දැක්ක දෙයක්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,850
    26,276
    113
    මිනිස්සුන්ගේ සෞඛ්‍යයට හොඳයි බං
    පාන්කාලක්‌ රු. 40 ට කාල ඉන්න අය ඉන්නවා බං. security, labour job කරන අය විතරක් නෙවේ ලක්ෂෙට වඩා පඩි ගන්න අයත් පුදුම පිඩනෙකින් ඉන්නේ. රැල්ලට, ණය වෙලා 2nd value ekak නැති වාහන ගත්ත අය පව්....
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,921
    17,097
    113
    :rofl:

    images


    images

    JVP-Janatha-Wiroodhaya-2018.10.23-5.jpg
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,218
    2,220
    113
    තෙලුයි ගෑසුයි නැතිව මම මේ ඉන්නේ, මේ පිටි ගැන කතා කරනවා රොටියක් වත් පුච්ඡ ගන්න ගෑස් තියෙන්න එපැයි. හෑලි ලියන්නත් කාලා බීලා ඉන්න ඕනේ :confused2:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,523
    19,833
    113
    තෙලුයි ගෑසුයි නැතිව මම මේ ඉන්නේ, මේ පිටි ගැන කතා කරනවා රොටියක් වත් පුච්ඡ ගන්න ගෑස් තියෙන්න එපැයි. හෑලි ලියන්නත් කාලා බීලා ඉන්න ඕනේ :confused2:
    මේ ඔයාමද...
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,140
    1
    63,568
    113
    Mother Earth
    තෙලුයි ගෑසුයි නැතිව මම මේ ඉන්නේ, මේ පිටි ගැන කතා කරනවා රොටියක් වත් පුච්ඡ ගන්න ගෑස් තියෙන්න එපැයි. හෑලි ලියන්නත් කාලා බීලා ඉන්න ඕනේ :confused2:
    උබලගෙ පක්ෂේ උන්ම උත්ගොෂණයක් කරයිද දන්නෙ නෑ බඩු මිළ වැඩියි කියලා. උත්ගෝෂණයට අනුරත් ඇවිත් සපෝට් එක දෙයි. 🤷‍♂️
     
    • Haha
    Reactions: Tricle_Buwa