රටම හූනියම් පාලනයෙන් මුදවන, මහ සොහොන් පිල්ලිය අවකාශයට මුසු කිරීමට සියල්ල සූදානම්....

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,856
    1,373
    113
    Mars
    විස්තර කරන්න සොයුර. interesting

    basunnahe kiwwa allapu gedara pradana leeya, oke mokakda doshayak gana. Gruha mulikaya ekko marenawa, naththam pissek wenawa, leda wenawa wage deyak. kiwwa wagema Gruha mulikaya mala, 2 waniyata Gruha mulikaya una ekata gedarin yanna una, 3 waniyata Gruha mulikaya una kena leda wela manasika ledek una.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,568
    24,956
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    basunnahe kiwwa allapu gedara pradana leeya, oke mokakda doshayak gana. Gruha mulikaya ekko marenawa, naththam pissek wenawa, leda wenawa wage deyak. kiwwa wagema Gruha mulikaya mala, 2 waniyata Gruha mulikaya una ekata gedarin yanna una, 3 waniyata Gruha mulikaya una kena leda wela manasika ledek una.
    මුදුන් ලීය උලුවස්සක් උඩින් ගිහින්ද....
     

    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    247
    408
    63
    basunnahe kiwwa allapu gedara pradana leeya, oke mokakda doshayak gana. Gruha mulikaya ekko marenawa, naththam pissek wenawa, leda wenawa wage deyak. kiwwa wagema Gruha mulikaya mala, 2 waniyata Gruha mulikaya una ekata gedarin yanna una, 3 waniyata Gruha mulikaya una kena leda wela manasika ledek una.
    ekko marenawa,
    naththam pissek wenawa,
    leda wenawa

    ඉතින් ඌ වෙන්න පුළුවන් හැමදේම කියලනෙ. කවුරු උනත් ලෙඩවෙල මැරෙනව , සමහරු ගෙවල් විකුනල යනව.
    අනික ඔය මායම් උන එකාට තියෙන්නෙත් මානසික ලෙඩක්. භින්නෝන්මාදය
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,856
    1,373
    113
    Mars
    මුදුන් ලීය උලුවස්සක් උඩින් ගිහින්ද....
    mokak hari joint ekak uluwassa udata set wela

    ekko marenawa,
    naththam pissek wenawa,
    leda wenawa

    ඉතින් ඌ වෙන්න පුළුවන් හැමදේම කියලනෙ. කවුරු උනත් ලෙඩවෙල මැරෙනව , සමහරු ගෙවල් විකුනල යනව.
    අනික ඔය මායම් උන එකාට තියෙන්නෙත් මානසික ලෙඩක්. භින්නෝන්මාදය

    oka Gruha mulikayata witharak wenne ai kiyana ekane prashne
    ------ Post added on Oct 20, 2026 at 10:04 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,621
    102,987
    113
    mokak hari joint ekak uluwassa udata set wela



    oka Gruha mulikayata witharak wenne ai kiyana ekane prashne
    ------ Post added on Oct 20, 2026 at 10:04 PM
    ඌත් ඔය තියෙන ඔක්කොම කරලා ලොතරැයි ඇදෙනකං බලන් ඉන්නේ 🤭
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,346
    753
    113
    Is this allowed in buddism?and in front of a Buddha statue?
    No, this is completely forbidden for Buddhist monks. They are only allowed to practice meditation, Sheela, and whatever is directly linked to mindfulness for Nirvana. Yes, it is true that there are few real monks in Sri Lanka, I am happy that there are still at least a few. But those are not monks. They wear that robe for social control, they are mostly political puppets of Rajapakka.
     
    • Like
    Reactions: fdk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,459
    170,176
    113
    එකමත් එක රටක
    මට තේරෙන්නේ නෑ ඇයි මේ හාමුදුරුවෝ ඇතුළු නනසාර ට ජනාදිපති සමාව ඉල්ලන සෙට් එක මෙච්චර මෝඩ කියලා :lol:

    common sense 0 යි මුන්ගේ . පව් යකෝ නානසාරයා . 🤦‍♂️
     
    • Sad
    • Like
    Reactions: waca and thomian

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,621
    102,987
    113
    ඇහැට පේන්නැති සත්තු මැරෙයි කියලා බොන වතුර එක පවා පෙරළා බිව්ව මනුස්සයෙක්ගෙ පිළිමයක් ඉස්සරහ ඉඳන් හදි හූනියම් කරනවා.
    තොපිනම් මානසික ලෙඩ්ඩු ඕයි. 😂
    ඕවාට ගෑවිච්ච ගෑවිච්ච උන්ට ඕක කැරකිලා පලදෙනකොට තමයි ආතල් ම. 😂
    අඩෝ සිරාවට අවිහින්සා වාදී දර්මයදේශනා කරපු බුදු රජානන් වහන්සේගේ පිලිරුවක් ඉදිරිපිට මේ කරන දේ? ඉතාම අශිස්ටයි.. අනික මයිත්‍රිය වෙනුවට ඉතා දරුනු විදියට සාප කරන එක??
    මහසෝන් සමයම නටලා මොකෙක්ටවත් සාප කරන්නේ නෑ. අබිතය මෝඩ ජෙප්පෝ අවුස්සනවා. ඕක ශාන්ති කර්මයක්. 🤭🤭
     
    • Like
    Reactions: Be_Positive

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    660
    1,091
    93
    Gingerbread-Men_7.jpg