බොරුවෙන් රජ වූ එකාට නැති වෙන්නම තලාපන්...

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,209
    9,110
    113
    Cenon
    cenon.com
    යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්....
    සිරි සම්බුදු සසුනට කල නස්පැත්තිය බලාපන්....
    චීවරයට නිගා දෙවන පරයන් බිම හෙලාපන්....
    බොරුවෙන් රජ වූ එකාට නැති වෙන්නම තලාපන්... 🙏🙏🙏

    යක්ෂ රාජ උත්පලවන් දෙව් රජිදේ අසාපන්....
    සිරි ලක්දිව සසුන රකින යුතුකම ගැන සිතාපන්....
    මිසදිටු වූ පාලකයන් බල බිද බිම හෙලාපන්...
    සමය නසන මිසදිටු හිස් සත් කඩකට පලාපන්... 🙏🙏🙏

    යක්ෂ රාජ පජ්ජුන්නය දෙව් රජිදේ අසාපන්...
    සසුන නසන්නට ඉඩ දෙන පාලකයා අවාපන්...
    අහස පොලොව ගුගුරවමින් මහ හෙණ සැර එවාපන්...
    උගේ ඇමතියි මැති නිවටුන් හට හෙණ සැර දෙවාපන්... 🙏🙏🙏

    යක්ෂ රාජ මහ වෙසමුණි දෙව් රජිදේ අසාපන්...
    සසුන රකින්නට සැම යක් සේනාවන් එවාපන්...
    ලක් දෙරණත සසුන නසන මිසදිටුවන් පෙලාපන්...
    මිසදිටුවන් හෙලා දැහැමි පාලනයක් තනාපන්...🙏🙏🙏

    නීච කර්‍ය අධර්මිශ්ඨ අමන රජා තලාපන්.......
    මාස තුනෙන් මේ අදමිටු බල බිද දැය වඩාපන්....
    පන්දහසක් සසුන රැකෙන බිම රැකවල් තනාපන්...
    සැම සම්දිටු දෙවියන් මේ යුතුකම ඉටු කරාපන්.... 🙏🙏🙏


    https://elakiri.com/threads/යක්ෂ-රාජ-වජිරපාණි-මහ-දෙවිදේ-අසාපන්-අද-ඉදල-හැම-ගෙදරකම-ඇහෙන්න-ඕනේ.2267730/
    @funkyguy89
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,934
    17,108
    113
    :cool:

    Nx3YDcP.jpeg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,798
    73,090
    113
    මාලඹේ
    කාවන්තිස්ස මැරුණා අපි අතින් කියලා පිලිගට්ටා නම් ඉවරයි නේ ඕක..
    ඇමතියව රැකගන්න කරන දේ නිසා ජන්දේ දි කෙළ වෙයි

    මුන් කොහොමත් ඉලග ඡන්දෙන් පැරදෙන බව දන්නවා😂
    බිලියන ගානක් හොරා කාලා අන්තිම කාලේ සැපේ ගෙදර ඉන්නවා👌👌

    මුන්ට එක පාරක් හරි ඡන්දේ දිපු මිනිස්සු තමා නියම හරක්😂😂
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,781
    1
    32,625
    113
    - උඩරට -
    මුන් කොහොමත් ඉලග ඡන්දෙන් පැරදෙන බව දන්නවා😂
    බිලියන ගානක් හොරා කාලා අන්තිම කාලේ සැපේ ගෙදර ඉන්නවා👌👌

    මුන්ට එක පාරක් හරි ඡන්දේ දිපු මිනිස්සු තමා නියම හරක්😂😂
    එහෙමයි කියලා නෑමෝල් ගේන්න ඉඩ දෙන්නත් බෑ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,750
    8,986
    113
    රූකඩ රාජ්ජේ
    🙏🙏

    යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්....
    සිරි සම්බුදු සසුනට කල නස්පැත්තිය බලාපන්....
    චීවරයට නිගා දෙවන පරයන් බිම හෙලාපන්....
    බොරුවෙන් රජ වූ එකාට නැති වෙන්නම තලාපන්...
    ------ Post added on Oct 21, 2026 at 11:55 AM