ඔබ පදින වාහනය වෙනුවෙන් තවත් වටිනා තෑග්ගක් මාලිමා ආණ්ඩුවෙන්

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,250
    2,286
    113


    මෙය ඔබේ සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා බිමල් සහෝදර ඇමතිතුමාගේ උපදෙස් පරිදි දියත් කෙරෙන උදාර කර්තව්‍යයක් වන අතර, මෙහි කිසිදු මුල්‍ය අරමුණක් වැනි පටු අදහස් නොමැති බව, මාලිමාවට ඡන්දය දුන් කෙනෙකු ලෙස අවධාරණය කරමි. ධනාත්මක මනසකින් යුතුව, මෙයත් ඔබගේ එදිනෙදා වියදම් වලට රටවෙනුවෙන් ඇතුලත් කරගෙන මේ රට පොහොසත් රටක් ලස්සන හෙට දවසක් වෙනුවෙන් ක්‍රියා කරමු.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,426
    1,935
    113
    United States
    එදිනෙදා වියදම් වලට මේකත් එකතු කරගන්න කියන එක නම් හොඳටම කිව්වා, වාහනේ පදින එකත් දැන් ලේසි වැඩක් නෙමෙයි තමයි
     
    • Love
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,250
    2,286
    113
    එදිනෙදා වියදම් වලට මේකත් එකතු කරගන්න කියන එක නම් හොඳටම කිව්වා, වාහනේ පදින එකත් දැන් ලේසි වැඩක් නෙමෙයි තමයි
    ඒක තමයි අපි කියන්නේ වෙහන ගෙදර තියලා පොදු ප්‍රවාහනය හෝ පයින් යන්න කියලා, සොඛ්‍යටත් හොඳයි. පිටට යන ඩොලර් ටිකත් ඉතුරැයි. ❤️
     

    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    247
    408
    63
    ඒක තමයි අපි කියන්නේ වෙහන ගෙදර තියලා පොදු ප්‍රවාහනය හෝ පයින් යන්න කියලා, සොඛ්‍යටත් හොඳයි. පිටට යන ඩොලර් ටිකත් ඉතුරැයි. ❤️
    ගෙදර තිබ්බත් මාස තුනකට සැරයක් ගන්ඩ ඕන
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,548
    6,426
    113
    ඒක තමයි අපි කියන්නේ වෙහන ගෙදර තියලා පොදු ප්‍රවාහනය හෝ පයින් යන්න කියලා, සොඛ්‍යටත් හොඳයි. පිටට යන ඩොලර් ටිකත් ඉතුරැයි. ❤️
    බරවාහන වලට විතරක් නේද. එහෙනම් බස් වල යන උන් තමයි ඕකට ගෙවන්න වෙන්නෙ
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,120
    1,484
    113
    ශ්‍රී ලංකාව
    මොකක්ද කියන්නෙ? වීඩියෝ බලන්ට බෑ. වාහනේක තනියම ගියොත් දඩ ගහනවද? පැසෙන්ජර්ල පිරිලා ඉන්න ඕනැද?
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,436
    1
    5,396
    113
    Loading...
    මේවා නම් අවුල් වැඩ. මිනිස්සු වාහනයක් නඩත්තු කරගන්නෙත් අමාරුවෙන්. තවත් කීයක් හරි කඩාගන්න ක්‍රමයක්.