Questions මේ බේත මොකක්ද? එකක් බොන්න කිවුවෙ මං 4ක් බිවුවා. දැං පපුව රිදෙනවා. 🥲

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,069
    1,401
    113
    ශ්‍රී ලංකාව
    1000180295.jpg

    මේ බේත මොකක්ද? කැස්සට උදේට හවසට 1 පෙත්ත ගානේ බොන්ඩ කියලා දුන්නෙ. මං 4ක් බිවුවා.

    දැං පාට එළියට පේනව. ඇඟ රත් වෙලා වගෙ. පපුව වේගෙන් ගැහෙනවා.
     
    Rahu Asurendra

    Active member
  • Sep 26, 2026
    213
    143
    43
    ඕක වුනේ බුදු හමුදුරුවොන්ට ජරා කතා කිව්වා හින්ද පර කතෝලිකයෝ, තොගේ හදවත දෙකට පැලිලා මැරියන්. කතෝලිකයෝ නම් මහා වසංගතයක්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,209
    113
    35
    Spain
    මං තකහනියක් පාමසියට ගියා සම්බෝලටෝල් තමයි.
    මත ඕක බීල තියෙනවා. එක පෙත්තක් බිව්වත් අත පය වෙවුලනවා. ඕක බීලා ඩ්‍රයිවින් කරන්න හොද නෑ. අද නිවාඩුවක් දාපන්.
     
    • Like
    Reactions: Sinha-Le

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    861
    2,360
    93
    33
    මේ පිරිටන් නෙවෙයි. පිරිටන් වෙනම දීලා තියෙනවා. @Bad_horse හිනා වෙන්නෙ නැතුව කියපංකො.
    ඇත්තටම බිව්වද යකෝ? ඔය salbutamol 2mg පෙති. Broncho dilate වෙන්න දෙන්නේ කැස්ස හතිය නිසා හුස්ම ගන්න අමාරුව නැති කරන්න. Side effects වලට ඕක heart muscle වල act කරලා heart rate වැඩි කරනවා. Skeleteal muscle වල වැඩ කරලා වෙව්ලන්න එනවා. Brain එකට cross කළොත් anxiety, restless ගතිය එනවා. එක පෙත්තටත් side effects එන අය ඉන්නවා. Heart එකේ electrical system අවුල් තිබ්බා අය ඕක ගත්තොත් arrhythmia එන්නත් පුළුවන්. Overdose වුණොත් කොහොමත් healthy උන්ගේත් arrhythmia එනවා. 6 hrs වගේ ඕකේ half life. බය නම් admit වෙයන් ECG එහෙම කරලා බලයි. දවසකින් දෙකකින් ඔය ටික ඇඟේන් යන නිසා observe කරලා ticket කපයි
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    648
    783
    93
    මොක උනත් දුන්නෙ එක ගානේ බොන්න නම් හතරක් බිව්ව නම් මේකෙන් අහ අහා ඉන්නේ නැතුව බේත් ගත්ත තැනට හරි ළඟම ඉස්පිරිතාලෙට පලයන්. අනික බං පපුවත් රිදෙනවලු.
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,069
    1,401
    113
    ශ්‍රී ලංකාව
    ඔව් බං බිව්ව. මං ටිකක් උස මහතයි සාමාන්‍යයෙන් ලංකාවේ සයිස් නෙවෙයි. නිකං අමුතුම මෙවුවා එකක් ආවා බිව්වම හැබැයි. නිකං පවර් එකක් වගේ ආවා. හාට් බීට් එක වැඩි වෙද්දී තමා බය හිතුනෙ. දැං නං shape.

    ඇත්තටම බිව්වද යකෝ? ඔය salbutamol 2mg පෙති. Broncho dilate වෙන්න දෙන්නේ කැස්ස හතිය නිසා හුස්ම ගන්න අමාරුව නැති කරන්න. Side effects වලට ඕක heart muscle වල act කරලා heart rate වැඩි කරනවා. Skeleteal muscle වල වැඩ කරලා වෙව්ලන්න එනවා. Brain එකට cross කළොත් anxiety, restless ගතිය එනවා. එක පෙත්තටත් side effects එන අය ඉන්නවා. Heart එකේ electrical system අවුල් තිබ්බා අය ඕක ගත්තොත් arrhythmia එන්නත් පුළුවන්. Overdose වුණොත් කොහොමත් healthy උන්ගේත් arrhythmia එනවා. 6 hrs වගේ ඕකේ half life. බය නම් admit වෙයන් ECG එහෙම කරලා බලයි. දවසකින් දෙකකින් ඔය ටික ඇඟේන් යන නිසා observe කරලා ticket කපයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,462
    102,689

    මට ඔව්ව බොන්න බෑ සෑහෙන අවුල් යනවා. කියලම ගන්නේ නෑ. අම්මටත් එහෙමයි එක පාරක් ස්පිරිතාලේත් හිටියා ඔයින් එකක් බීලා.
     
    ata loku banda

    Active member
  • Aug 30, 2021
    119
    155
    43
    ඔය වින්ටොලින් ... ඕකට මැරෙන්නෙ නෑ ඕවර් ඩෝස් වෙල පපුව රිඩෙන්නේ... නිදාගන්න එපා කල්කිරි බොතලයක් ගහන්න... රටඉදි කන්න හරියනවා. නිදාගත්තොත් යඅන නින්දට ගෙදර අය හිතයි මැරිලා කියල 😂