සිංහලු බුදි අතරේ ආණ්ඩුව වැඩ පෙන්නයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,996
    1
    102,556
    113
    34
    Kalutara
    අද රෑ ඉඳන් පාන්පිටි මිල රුපියල් 13කින් ඉහල දාලා තියෙන්නේ දේශීය තිරිඟු ගොවියා ආරක්ෂා කරන්න. 🫪

    හෙට ඉඳන් පාන් ගෙඩිය 10කින් වැඩි කරයි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,447
    1,256
    113
    United States
    ගොවියව රකිනවා කියලා පාන්පිටි රු.13න් උස්සලා, හෙට පාන් ගෙඩියත් 10න් වැඩි වුණාම සාක්කුවට තමයි මුලින්ම දැනෙන්නේ
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,600
    13,568
    113
    34
    ෆින්ලන්ඩ්
    Meka wadi wenna balapawe mona rate yudde da ?
    FRANCE RIOT:lol:

    2912.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,538
    1
    159,168
    113
    98
    කෑගල්ල
    පාන් පිටි කිසි වැඩකට නැති කෑමක් හෙසාන්
    බලපන් පිටි කාල කාල තොපෙ සයිස් එක

    රතු බත් කාපන්
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    648
    783
    93
    හොඳ වෙලාවට පාං කන එක නැවැත්තුව, බත් කන එක අඩු කලා...