හදි හූනියම් කුමන ආගමකට අයත් කොටසක්ද ? දන්න උන් පොඩ්ඩ්ක් වරෙන්කො
KrishanL89 Well-known member Sep 12, 2020 9,471 15,705 113 Oct 21, 2026 #2 Answer D) රොඩී කල්ලතෝනි Reactions: Solo Rider
P planner123 Well-known member May 22, 2018 10,067 17,207 113 Oct 21, 2026 #3 Heard of ජලනන්දන පිරිත ? Reactions: සුදු පුතා and Solo Rider
Anyhacker Well-known member Oct 5, 2026 4,550 2,661 113 United States Oct 21, 2026 #4 මං දන්න තරමින් හූනියම් කියන්නේ ඔය ලොකු ආගම් තුනටම නෙවෙයි, අපේ ජන විශ්වාසයි දේව සංස්කෘතියයි පැත්තට අයිති වැඩක් Reactions: සුදු පුතා
මං දන්න තරමින් හූනියම් කියන්නේ ඔය ලොකු ආගම් තුනටම නෙවෙයි, අපේ ජන විශ්වාසයි දේව සංස්කෘතියයි පැත්තට අයිති වැඩක්
U Udee KJ Well-known member Feb 10, 2023 5,318 4,820 113 Oct 21, 2026 #5 හදි හූනියම් කියන ඒවා කිසිම ආගමකට අයිති ඒවා නෙවෙයි දන්න තරමින්. මන්ත්‍ර ශාස්ත්‍රයත් එක්ක බැඳුණු ඒවා නේ. යම් පමණකට හරි සම්බන්ධයක් තිබ්බොත් හින්දු ආගම තමයි. Reactions: සුදු පුතා and Solo Rider
හදි හූනියම් කියන ඒවා කිසිම ආගමකට අයිති ඒවා නෙවෙයි දන්න තරමින්. මන්ත්‍ර ශාස්ත්‍රයත් එක්ක බැඳුණු ඒවා නේ. යම් පමණකට හරි සම්බන්ධයක් තිබ්බොත් හින්දු ආගම තමයි.
Solo Rider Well-known member Sep 4, 2020 36,712 1 159,714 113 98 කෑගල්ල Oct 21, 2026 #6 Owa agamakata kiyala adaala Naha. Reactions: Udee KJ
amila325 Well-known member Jul 11, 2006 11,392 1,211 113 Nov 3, 2026 #8 Udee KJ said: හදි හූනියම් කියන ඒවා කිසිම ආගමකට අයිති ඒවා නෙවෙයි දන්න තරමින්. මන්ත්‍ර ශාස්ත්‍රයත් එක්ක බැඳුණු ඒවා නේ. Click to expand... දේවාල කපුවන්ගෙ බඩ වියත රැකගන්න හදාගත්ත බිස්නස් එකක්නෙ ඕක Reactions: Udee KJ
Udee KJ said: හදි හූනියම් කියන ඒවා කිසිම ආගමකට අයිති ඒවා නෙවෙයි දන්න තරමින්. මන්ත්‍ර ශාස්ත්‍රයත් එක්ක බැඳුණු ඒවා නේ. Click to expand... දේවාල කපුවන්ගෙ බඩ වියත රැකගන්න හදාගත්ත බිස්නස් එකක්නෙ ඕක