ඌ දන්නව යුක්රේනෙට තවත් සල්ලි දුන්නොත් පුකෙං යන්න වෙනව කියල ඇමරිකාවට, හිමීට මාරු වෙන්න හදන්නෙ, ඇමරිකාව මාරු උනා කියන්නෙ සෙලෙස්කියට වෙන රටක් හොයාගන්න වෙනව පැනල යන්න
ඕක සල්ලි ගැන ප්‍රශ්නයක් නෙවෙයි, ඕක මිඩ්ටර්ම් එලෙක්සන් බලාගෙන කරන තුට්ටු දෙකේ සන්දර්ශන. ඌ එකොනොමිය කෑව කියන එක වහගන්න, ඉරානෙට ගහල හොඳට තිබ්බ තෙල් සප්ලයි ඇනුවා කියන එක වහගන්න, දැන් ට්‍රම්ප් පොලොස් බූරුවා හදන්නේ පෙට්‍රල්, ඩීසල් කේස් ඔක්කොම සෙලෙන්ස්කියගේ එකවුන්ට් එකට දාලා " ඔන්න මං සල්ලි ඉතුරු කොරනෝ " කියලා කෑගන්න.
යුක්රේන් ගැන ගත්ත තීරණය යූ එස් ෆොරින් පොලිසි ඩිසිශන් එකක්. ට්‍රම්ප්ගේ ටර්ම්ස් දෙකේ ඇරුනහම කිසිම ජනාධිපතියෙක් ඔය වගේ දීර්ගකාලීන පොලිසි ඩිසිශන් වලින් ගොඩාක් ඩීවියේට් වෙන්නේ නෑ. මොක්ද යු එස් කෝර් වැලියු සිස්ටම් එකක් තිබ්බ. ට්‍රම්ප් මුඩුක්කුව ඇවිල්ලා ඒව ඔක්කොම කෑව! යුක්රේන් ඇතැඇරියා කියන්නේ පුටින් කියන මිනිමරුවට ඔනේ දෙයක් කරගනින් කිව්වා වගේ වැඩක්. ඌ KGB මිනිමරුව, උගේ සිහිනය ආයිත් සෝවියට් යුනියන් එක හදන එක. ඌ යුරොපේ ලේ විලක් කරනවා. යුක්රේන් ඇතැඇරියොත් බටහිර ශිෂ්ඨාචාරයේ අවසානය.
ඇමරිකාවටත් කරන්න්න බැරි වෙච්ච එකේ UK කරයි පම්කක්
UK මහ එවුන් හිතාගෙන ඉන්නෙ උන් තාම world power එකක් කියල
ෆෝක්ලන්ඩ්ස් confilct එක ආයෙ ඇවිලුනොත් පුකෙන් යන හැටි බලාගන්න පුලුවන්
දැනටත් බ්‍රිටිශ් ස්පෙශල් ෆෝසස් යුක්රේන් වල රුසියන් එවුන් දිවිය ලෝකේ යවනවා,
මේ ලඟදි බ්‍රිටිශ් මේජර් කෙනෙක් මැරුන යුක්රේන් වලදී, යු කේ MOD එක කිව්වේ ( It is with great sadness that we confirm the death of Major Paul Wilks, who died in a
tragic road traffic incident in Ukraine,
away from the front lines, on 12 September).

බැලුවම ඌ සෑන්ඩ්හර්ට්ස් ග්‍රැජුවට්, ඉන්ටෙල් කෝර්, හෙන මෙඩල් දිනපු පොරක්!
ආර්ජෙන්ටිනා පැත්තකින් තියපන් ඇයි ඕයි පුටිං කෙරුමා යූ කේ වලට ගහන්නේ නැත්තේ? බයේ නම් වෙන්න බෑ නේහ්??
ආර්ජෙන්ටිනාව ආයි නැටුවොත් උන්ගේ රටත් අල්ලයි ! ආර්ජෙන්ටිනාව කාපු කෑම මතක තියෙන නිසා ආයි නම් ඒ වගේ ඉල්ලන් කන එකක් නෑ

------
Post added on Oct 21, 2026 at 12:30 PM