business idea

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,590
    2,694
    113
    United States
    ලක්ෂ 20කින් පටන් ගන්නව නම් ලොකු තැන් බද්දට අරගෙන කරන වැඩ වලට යන්න එපා බං, මුදල යන්ත්‍රෙකටයි stock එකටයි විතරක් තියාගන්න. ගෙදර ඉඳන් පටන් ගන්න පුළුවන් පොඩි food processing එකක්, උදාහරණයක් විදිහට මිරිස්, තුනපහ වගේ කුළුබඩු හොඳ packaging එකකින් කඩවල් වලටයි online එකටයි දාන එක, ඔය ගාණට හොඳටම ගැළපෙනවා. ඉතුරු ටික අතේ තියාගෙන මුලින්ම අලෙවිය හොයාගෙන ඉන්න, පස්සෙ ලොකු කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: justasking

    senuraRRR

    Active member
  • Nov 8, 2024
    112
    117
    43
    poddak posh & clean takeaway fried rice,kottu shop ekak danna hoda pattakin podi shop ekak rent karala ..
    supiri profit business ekak fried rice,kottu kiyanne.
    marketing & branding paara supiriyata denna oni habai
    ,loku portions deepan other competitors lata wada
    1200.00LKR rice or kottu enough for 3 ppl wage
    with uber eats,pickme
    mama tiktok eke dakka ohoma dethun denek unge kadawal issraha polim gahila sinhalu kema ganna...
     
    • Like
    Reactions: justasking

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,089
    103,999
    113
    රුපියලෙන් දියුණු වෙන හැටි කියලා හෑල්ලක් ලියපු පෝතක් ගහලා print කරලා sell කරන්න.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,441
    1
    2,739
    113
    Heaven
    GraphicsGods.com
    පුත්තලං ගිහින් දුන්කොල ගෙනෙන් ලක්ශ 10ක.

    ගිලීමලේ පැත්තට ගිහින් ලක්ශ 5ක මඩ පුවක් ගෙනෙන්.

    එරාවුර් පැත්තට ගියානම් හුණු ටිකක් අඩුවට ගත්තැකි.

    බුලත්නම් එදිනෙදා අවශයතාවයට ලග තැනකින් ගනින්.

    පාරක් අයිනෙ වාඩියක් ගහගෙන විට හද හද විකුනපන්.