business idea

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,398
    1,228
    113
    United States
    ලක්ෂ 20කින් පටන් ගන්නව නම් ලොකු තැන් බද්දට අරගෙන කරන වැඩ වලට යන්න එපා බං, මුදල යන්ත්‍රෙකටයි stock එකටයි විතරක් තියාගන්න. ගෙදර ඉඳන් පටන් ගන්න පුළුවන් පොඩි food processing එකක්, උදාහරණයක් විදිහට මිරිස්, තුනපහ වගේ කුළුබඩු හොඳ packaging එකකින් කඩවල් වලටයි online එකටයි දාන එක, ඔය ගාණට හොඳටම ගැළපෙනවා. ඉතුරු ටික අතේ තියාගෙන මුලින්ම අලෙවිය හොයාගෙන ඉන්න, පස්සෙ ලොකු කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: justasking

    senuraRRR

    Active member
  • Nov 8, 2024
    103
    101
    43
    poddak posh & clean takeaway fried rice,kottu shop ekak danna hoda pattakin podi shop ekak rent karala ..
    supiri profit business ekak fried rice,kottu kiyanne.
    marketing & branding paara supiriyata denna oni habai
    ,loku portions deepan other competitors lata wada
    1200.00LKR rice or kottu enough for 3 ppl wage
    with uber eats,pickme
    mama tiktok eke dakka ohoma dethun denek unge kadawal issraha polim gahila sinhalu kema ganna...
     
    • Like
    Reactions: justasking