ගෙදර පාවිච්චියට හොද Mixer Grinder එකක්?

thomian

Well-known member
  • May 20, 2011
    13,446
    18,953
    113
    කල් පවතින හොද එකක් කියන්න.. fruit juice, කොල කැඳ, තුනපහ කුඩු කරන්න, හොල් පිටි කරන්න වගේ දේවල් වලට හොදට සෙට් වෙන එකක්..
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    8,006
    687
    113
    @ Lankawe oi
    කල් පවතින හොද එකක් කියන්න.. fruit juice, කොල කැඳ, තුනපහ කුඩු කරන්න, හොල් පිටි කරන්න වගේ දේවල් වලට හොදට සෙට් වෙන එකක්..
    Innovax nan ganna epa malata... Unge hariyata Blend wenne neee....
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,661
    113
    United States
    තුනපහයි හාල් පිටියි දෙකම කරනවා නම් 500W වගේ පොඩි ඒවා ගන්න එපා bro, motor එක ඉක්මනට රත් වෙලා යනවා. 750W-1000W අතර stainless jar එන Philips හරි Panasonic හරි එකක් බලන්න. හාල් පිටි කරද්දි ටික ටික දාලා අතරමැද rest එකක් දෙන්න, එතකොට කල් පවතිනවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,435
    1
    20,511
    113
    35
    Spain
    බර වැඩ නම් ප්‍රීති එකක්. ඒවා ඉන්දියන් වුනාට හොඳයි. සාමාන්‍ය බ්ලෙන්ඩ් කරන්න නම්, පොල්, කොළ කැඳ හදන්න වගේ නම් පැනසොනික් හොඳයි. පැනසොනික් මැලේසියන් එකක් එන්නේ. නමුත් හොඳයි.
     
    • Love
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    13,446
    18,953
    113
    බර වැඩ නම් ප්‍රීති එකක්. ඒවා ඉන්දියන් වුනාට හොඳයි. සාමාන්‍ය බ්ලෙන්ඩ් කරන්න නම්, පොල්, කොළ කැඳ හදන්න වගේ නම් පැනසොනික් හොඳයි. පැනසොනික් මැලේසියන් එකක් එන්නේ. නමුත් හොඳයි.

    ප්‍රීති එකක් කිවුව ම මං බැලුවා ඒත්..

    මට ඒ බ්‍රෑන්ඩ් එක කලින් සෙට් වෙලා නෑ 🤔
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,435
    1
    20,511
    113
    35
    Spain
    මන් දැන් බැලුව අපේ එක, පැනසොනික් වොට්‌ 250ක එකක්. වොට් ගණන අඩු වුනාට හොඳට බ්ලෙන්ඩ් වෙනවා. අපි කැඳ හදනවා, හැමදාම වගේ.

    ප්‍රීති එකක් කිවුව ම මං බැලුවා ඒත්..

    මට ඒ බ්‍රෑන්ඩ් එක කලින් සෙට් වෙලා නෑ 🤔
    ගොඩක් ප්‍රසිද්ධ ඉන්දියන් බ්‍රෑන්ඩ් එකක්
    ------ Post added on Oct 21, 2026 at 11:46 AM
     
    • Love
    Reactions: thomian