ගන්ජා ☘️ - විශ මත්ද්රව්‍ය සහ හොද මත්ඩ්‍රව්‍ය 🔴🤡

tarson

Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    රජයට බදු ගහන්න බැරි ඒව

    ගෙදර පෙරන ඒව --> අපෝ විස මත්පැන්
    කසිප්පු මුදලාලි පෙරන ඒව --> අපෝ විස මත්පැන්
    දුම්කොල --> අපෝ විසයි විසයි
    කුඩු, හෙරෝයින් --> අපෝ විසයි විසයි
    වත්තෙ වවන ගන්ජා --> අපෝ හොදටම විසයි විසයි ☘️☘️ 🤡

    රජයට බදු ගහන්න පුලුවන් ඒව

    මත්පැන් --> "මත්පැන් අනේ ඒව සෝයි, විස නෑ, බොන්න බොන්න්න" කියල රජය කියනව.

    ----

    මම ඇත්තටම කුඩු වලට වගේ ඒවට තදින්ම විරුද්දයි ඉතා ඇබ්බැහි වෙන නිසා.
    ඒත් විසක් නම් නෑ නේද බන් ඒවල.

    බොරුවට බදු ගහන්න පුලුවන් මත්පැන් ටික සකෘදාගාමී කරල "අනේ හොදයි එයා විස නෑ, අහින්සකයි" කියල මිනිස්සුන්ව අන්දන එක නේද මේ රජය කරන්නෙ? 💩🤡

    අපිත් කන බොන මිනිස්සු, ඒක නිසා අරක්කු ටිකක් තියෙන එක හොදයි ඒත් කාවද බන් මේ රවට්ටන්නෙ? 💩

    අනිත් එක ගන්ජත් හොදට ගහන එවුන් අපි.
    ලන්කාවෙ තනකොල වල් ගස් හැදෙනවට වඩා ඉක්මනින් ගන්ජ හැදෙනව. ඒත් ඒක වවල රජයට ලාභ ගන්න අමාරුයි හැම තැනම වැවෙන දෙයක් නිසා.

    ඒක නිසා නිස්සාරන මද්‍යස්තාන හදල අරක්කු විකුන විකුන මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කනව

    මිනිස්සුන්ට ආතල් එකක් ගන්න ඔච්චර වියදම් යන්නෙ නෑ, ගන්ජ ගහක් දෙකක් වැවුව නම්.

    ලන්කා රජය මිනිස්සුන්ට නොමිලේම උපරිම ආතල් ගන්න පුලුවන් දේ කැරි විදිහට තහනම් කරල, උන්ගෙ පෙරන අරක්කු විකුනනව මිනිස්සුන්ගෙ පොකට් එකට විදින්න.

    අනිත් එක අරක්කු කොච්චර අවුල්ද ඕයි ගන්ජ වලට වඩා. අක්මා ඉවරයි.

    රජය මේ විකුනන්නෙ මිනිස්සු මරල සල්ලි හොයන්න. කොච්චර අසික්කිතද බන් උන් දැන දැනම මිනී උඩින් සල්ලි හොයන එක. ☠️

    මම කිව්ව වගේ අපිත් හොදට කන බොන මිනිස්සු, ඒත් ගන්ජ වලට ලගින් වත් තියන්න බෑ අරක්කු වලට.

    අරක්කු වලින් මොලේ සයිල මැරෙනව. උබල මෝඩ වෙනව. ඉගෙන ගන්න බැරි වෙනව. නිර්මානාත්මක අදහස්, අලුත් අදහස් එන්නෙ නැති මොල පුස්සෙක් වෙනව.
    ඇට දෙකෙන් හරියට කැරි නිශ්පාදනය වෙන්නෙ නැති වෙනව. ☠️

    මොලේ ට්‍රැක් අවුට් ගිහින් ගූ පිස්සො වගේ හැසිරෙන්න ගන්නව.

    හැම දෙයක්ම ඕනාවට වඩා ගන්න එපා ඒත්.
    අරක්කු නම් නොබොන තරමට හොදයි.

    ගන්ජ ටිකක් බීල බලපන්කො උබලගෙ මොලේ වර්දනය වෙන හැටි තේරෙන්න.
    අද්‍යාපනය සාර්තක වෙනව.
    නව අදහස් ගලන් එන්නෙ.
    උබලගෙ තියෙන ඔක්කොම අවුල් අඩුවෙලා යනව.
    ආතල් වැඩි වෙනව.
    ලෝකෙ ලස්සනට පේන්න ගන්නව.
    උබලගෙ ගූ කම යනව.
    සන්තෝසෙ වැඩි වෙනව.

    😌☘️☘️☘️
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    357
    521
    93
    11.jpg


    ගංජා විෂ නැති උනාට ගංජා වලට විෂ රසායනික දානවානේ
     
    • Haha
    Reactions: Inigo Montoya