2026 මාස 08ක දී ඩොලර් මිලියන 171ක විදෙස් ආයෝජන කොටස් වෙළෙඳපොළන් ඉවතට!

monson

Well-known member
  • May 7, 2007
    26,287
    30,360
    113
    පචයත් රනිල් වගේ කරන්න පුළුවන් වෙයි කියලා ඉදියේ! :lol: 🤌
    5s48X9t.jpeg

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,538
    1,340
    113
    United States
    මාස 8න් ඩොලර් මිලියන 171ක්ම එළියට ගිහින් කියන්නේ සීරියස් වැඩක්නේ. අර චාට් එකේ 2026 රතු ඉරත් යන්නේ පහළටමයි.
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,314
    1,355
    113
    Lankwane neme koheth ohoma thama, US interst rates wadi karala tiynne, godak ewa eheta yanwa. :ROFLMAO::ROFLMAO:
    Rata watenakam bayyo balan innwa :ROFLMAO: :ROFLMAO:
    E wunata kiwwe loka weladapole thel adu wadi karana widihata mehe adu wadi karanna palakayo oneda kiyalane
    Eka nisa world markets bypass karanna puluwan kiyala hithuwe
     

    Similar threads