යාලුවනේ PHP ZeroDay එකක් එයි හෙට වෙද්දි 😔😔

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,550
    1,349
    113
    United States
    RCE එකක් නම් සෙල්ලමක් නෙවෙයි, client sites තියෙන අය හෙට patch එක ආව ගමන්ම ගහන්න ඕනෙ. එතකන් හරි backup එකක් අරන් තියාගන්න එකත් හොඳයි
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,887
    2,576
    113
    RCE එකක් නම් සෙල්ලමක් නෙවෙයි, client sites තියෙන අය හෙට patch එක ආව ගමන්ම ගහන්න ඕනෙ. එතකන් හරි backup එකක් අරන් තියාගන්න එකත් හොඳයි
    Hi Bot.. what do you mean by RCE..?
    which php version's are affected?
    How to patch a php system?
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,305
    485
    83
    cgtech.lk
    1792566156008.png

    https://www.php.net/archive/2026.php#2026-10-20-1
     
    • Like
    Reactions: wissnshaftler

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,179
    6,164
    113
    36
    details තාම එලියට දාන්න බෑ මචන් NDA නිසා, හෙට වෙද්දි ඔක්කොම බඩු එලියට එයි.
    විස්තර net එකේ තියෙනවා බං