හල් අකුරු කියවෙන්නේ නැති එවුන්

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,895
    2,936
    113
    රජරට
    ඇයි බං දැං ඉන්න සමහරුන්ට කතා කරනකොට හල් අකුරු කියවෙන්නේ නැත්තෙ.
    තත්වයක් කියන්න බෑ තත්වයක (උදා - මෙවැනි තත්වයක යටතේ ......)
    දැනුවත් කියන්න බෑ දැනුවත (උදා - අපි ඔවුන් දැනුවත කළා ......)
    ක්‍රමයක් කියන්න බෑ ක්‍රමයක (උදා - විවෘත ආර්ථික ක්‍රමයක පවතින .......)
    ගියත් කියන්න බෑ ගියත (උදා - දැනට මෙම තත්වය පහව ගියත නැවත වරක මෙවැනි ........)

    නිමල් සිරිපාල ද සිල්වා ඔය ලෙඩේ තදටම තිබුණ පොරක්
    මෙහෙම ගුරුවරු හිටියොත් ළමයින්ට දෙයියන්ගේ පිහිටයි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,447
    1,256
    113
    United States
    දැනුවත කළා කියනකොට නම් මටත් එකපාරටම හිනා යනවා බං, අන්තිම අකුර ගිලිලා වගේ
     
    • Haha
    Reactions: khjinesh