බ්‍රිතාන්‍ය ටයිෆූන් ප්‍රහාරක යානා සවුදියට

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,357
    7,501
    113
    Back Bay-Beacon Hill, Boston
    රුසියාවට වැඩිය ඇමරිකාවනෙ බං ලෝකෙ රටවල් විනාස කරල තියෙන්නෙ? 🤔

    බටහිර ශිශ්ටාචාරෙ විනාස කරගන්නෙ උන්ගෙම එවුන් :ROFLMAO:
    ලෝකේ රටවල් විනාශ කරන එකයි බටහිර ශිෂ්ඨාචරෙයි කියන්නේ දෙකක් නේ. ජපානේ නියුක් කරපු එක වැරදියි ! මම නෑ කියන්නේ නෑ, මම කතා කරන්නේ අද තත්වය ගැන. බටහිර ඩිමොක්‍රටික් සිස්ටම් එකට කෙලවෙනවා කියන්නේ පුටින් වගේ මීනිමරු පිස්සෝ රජ වෙන එක.

    දැන් ඔය දාපු විඩියෝ එකේ පෙන්වන විනාශය වුනේ ප්‍රන්සේ විතරක් නෙවෙයි, ඉතාලියෙත් වුනා, බෙල්ජියමෙත් වුනා, ස්පේන් වලත් වුනා, හැම එකම පටන් ගත්තේ ස්ටුඩන්ට් අන් රෙස්ට් විදියට සාමකාමීව නමුත්.. ඕක කලේ තම්බිද? ඕක පිටිපස්සේ ඉන්නේ හයිබ්‍රිඩ් වෝර් එක රන් කරන එකා. `ක්‍රෙම්ලින් තටට්යට ඕනේ දැන් ඕක වාර්ගික ජරමරයක් කොරන්න, තවත් යුරෝපේ අවුලට යවන්න..
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,924
    6,806

    එතකොට තම්බින්ව ඔය රටවලට ගන්න කිව්වෙත් පුටිනද? 🤔
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,657
    4,494
    113
    ඕක සල්ලි ගැන ප්‍රශ්නයක් නෙවෙයි, ඕක මිඩ්ටර්ම් එලෙක්සන් බලාගෙන කරන තුට්ටු දෙකේ සන්දර්ශන. ඌ එකොනොමිය කෑව කියන එක වහගන්න, ඉරානෙට ගහල හොඳට තිබ්බ තෙල් සප්ලයි ඇනුවා කියන එක වහගන්න, දැන් ට්‍රම්ප් පොලොස් බූරුවා හදන්නේ පෙට්‍රල්, ඩීසල් කේස් ඔක්කොම සෙලෙන්ස්කියගේ එකවුන්ට් එකට දාලා " ඔන්න මං සල්ලි ඉතුරු කොරනෝ " කියලා කෑගන්න. 😁

    යුක්‍රේන් ගැන ගත්ත තීරණය යූ එස් ෆොරින් පොලිසි ඩිසිශන් එකක්. ට්‍රම්ප්ගේ ටර්ම්ස් දෙකේ ඇරුනහම කිසිම ජනාධිපතියෙක් ඔය වගේ දීර්ගකාලීන පොලිසි ඩිසිශන් වලින් ගොඩාක් ඩීවියේට් වෙන්නේ නෑ. මොක්ද යු එස් කෝර් වැලියු සිස්ටම් එකක් තිබ්බ. ට්‍රම්ප් මුඩුක්කුව ඇවිල්ලා ඒව ඔක්කොම කෑව! යුක්‍රේන් ඇතැඇරියා කියන්නේ පුටින් කියන මිනිමරුවට ඔනේ දෙයක් කරගනින් කිව්වා වගේ වැඩක්. ඌ KGB මිනිමරුව, උගේ සිහිනය ආයිත් සෝවියට් යුනියන් එක හදන එක. ඌ යුරොපේ ලේ විලක් කරනවා. යුක්‍රේන් ඇතැඇරියොත් බටහිර ශිෂ්ඨාචාරයේ අවසානය. 🙏

    දැනටත් බ්‍රිටිශ් ස්පෙශල් ෆෝසස් යුක්‍රේන් වල රුසියන් එවුන් දිවිය ලෝකේ යවනවා,
    මේ ලඟදි බ්‍රිටිශ් මේජර් කෙනෙක් මැරුන යුක්‍රේන් වලදී, යු කේ MOD එක කිව්වේ ( It is with great sadness that we confirm the death of Major Paul Wilks, who died in a tragic road traffic incident in Ukraine, away from the front lines, on 12 September).😁 බැලුවම ඌ සෑන්ඩ්හර්ට්ස් ග්‍රැජුවට්, ඉන්ටෙල් කෝර්, හෙන මෙඩල් දිනපු පොරක්!

    ආර්ජෙන්ටිනා පැත්තකින් තියපන් ඇයි ඕයි පුටිං කෙරුමා යූ කේ වලට ගහන්නේ නැත්තේ? බයේ නම් වෙන්න බෑ නේහ්?? 😁

    ආර්ජෙන්ටිනාව ආයි නැටුවොත් උන්ගේ රටත් අල්ලයි ! ආර්ජෙන්ටිනාව කාපු කෑම මතක තියෙන නිසා ආයි නම් ඒ වගේ ඉල්ලන් කන එකක් නෑ 🤪
    ------ Post added on Oct 21, 2026 at 12:30 PM
    තාම සුද්දගෙන් නිදහස නොලැබිච්ච එකෙක්ද කොහෙද? :baffled:
    කොහෙද යන්නෙ මල්ලෙ පොල් UK සවුදි ගැන කතා කරාම පූටීන් ගැහුවෙ නැත්තෙ ඇයි අහනව
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,357
    7,501
    113
    Back Bay-Beacon Hill, Boston
    තාම සුද්දගෙන් නිදහස නොලැබිච්ච එකෙක්ද කොහෙද? :baffled:
    කොහෙද යන්නෙ මල්ලෙ පොල් UK සවුදි ගැන කතා කරාම පූටීන් ගැහුවෙ නැත්තෙ ඇයි අහනව
    ආහ් හරි පුතා ඔයා යන්න ගිහින් පාඩමක් කරගන්න,
    මම හිතුවා මේ ජියෝපොලිටික්ස් ගැන දන්න, UK, සවුදි, ඉරාන්, පුටින් ඩොට්ස් යාකරගන්න පුලුවන් එකෙක් කියලා,
    හරි පුතා ඔයා යන්න...පාඩමක් කරගන්න 😁
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,657
    4,494
    113
    ආහ් හරි පුතා ඔයා යන්න ගිහින් පාඩමක් කරගන්න,
    මම හිතුවා මේ ජියෝපොලිටික්ස් ගැන දන්න, UK, සවුදි, ඉරාන්, පුටින් ඩොට්ස් යාකරගන්න පුලුවන් එකෙක් කියලා,
    හරි පුතා ඔයා යන්න...පාඩමක් කරගන්න 😁
    සුද්දගෙ රටේ අදාල නැති දේවල් කියවන එකට කියන්නෙ ජියෝපොලිටික්ස් කියලද?
    තෑන්ක්ස් යාලු නොදන්න දෙයක් කියල දුන්නට 🥺 🙏