පොඩි ප්‍රශ්නයක් තියෙනවා?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,460
    1,075
    113
    මහා බයියෙක් එලෙව්වා වගේ මහා ජෙප්පව එලවන්න බැනේද මම කියන්නෙ කලින් කෙනා දිව්වා වගෙ දුවන්නෙ නැනේද 🤔
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,658
    113
    United States
    කලින් කෙනා දිව්ව speed එකට නම් තාම කවුරුත් ලං වෙලා නෑ හැබැයි
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,177
    2,708
    113
    මහා බයියෙක් එලෙව්වා වගේ මහා ජෙප්පව එලවන්න බැනේද මම කියන්නෙ කලින් කෙනා දිව්වා වගෙ දුවන්නෙ නැනේද 🤔
    කලින් වතාවේ නම් සිංහයා බලු උනා. බලු වෙලා කුල්ල කුජිත වෙලා දුවල දුවල ගිහින් හැංගිලා ඉල්ලා අස්වීමේ ලිපිය පරෙයියෙක් අතේ එව්වේ. එවෙලේ නම් උව එලවල ඉන්න එකාව ගෙන්න ලොකු උවමනාවක් තිබ්බ

    මේ වතාවේ මුව මොනා හරි කරලා එලෙව්වත් ඊළගට ගේන්නේ මොකාද කියන එක තමා ලොකුම අවුල
     
    • Like
    Reactions: tinto brass

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,460
    1,075
    113
    කලින් වතාවේ නම් සිංහයා බලු උනා. බලු වෙලා කුල්ල කුජිත වෙලා දුවල දුවල ගිහින් හැංගිලා ඉල්ලා අස්වීමේ ලිපිය පරෙයියෙක් අතේ එව්වේ. එවෙලේ නම් උව එලවල ඉන්න එකාව ගෙන්න ලොකු උවමනාවක් තිබ්බ

    මේ වතාවේ මුව මොනා හරි කරලා එලෙව්වත් ඊළගට ගේන්නේ මොකාද කියන එක තමා ලොකුම අවුල
    ඔව් එත් එලවන්න බැ