සෝලා ප්රශ්නයක්, මන් ලොකුවට සෝලා ගැන දන් නෑ.
මන් ගාව සෝලා පැනල් 5ක් තියෙනවා මේක අවුරුදු 10ක් විතර යූස් කරපු එකක්, මේක අයින් කරලා තියෙන්නේ සෝල් එක වොටර් පෙශර් එකෙන් ක්ලීන් කරද්දි ඩැමේජ් වෙලා කියලා. එහෙම ඩැමේජ් වෙනවද? මේක ඩැමේජ් වෙනවා නම් චෙක් කරගන්න පුලුවන් ක්රමයක් තියෙනවද? මේ පැනල් 5 කලින් දාලා තිබ්බෙ වෙන තැනක පොරට කියලා තියෙන්නේ අරම,
ඒ උනාට මේක කරපු සොලා කාරයො සුවර් නැ මුන් ජිල්මාට් එකක් දාලා පැනල් ටික රීප්ලෙස් කරගන්න දාපු කෙමක් ද කියලා. උන්ටත් මේක තාම වැඩ නම් පැනල් ටික ගන්නපුලුවන් නෙ ඒකයි. මේක අබාන්ස් එකෙන්ම් ගහලා තියෙන්නෙ. මොකද මේක පොඩි සැකයක් තියෙන්නෙ, මුන් අබාන්ස් එකෙම සෙට් එකක් AC ර්කක් රෙපෙයාර් කරගන්න අපු වෙලාවෙ එක හදන්න බැ කියලා, අලුත් එකක් දාගන්න වෙනවා කියල. ඒක නිසා පරන AC එක ගෙනියන්න ද අහලා, ඉට පස්සෙ අහවල් ගෙවල් අයිතිකාරයා මගෙන් AC එකක් තියෙනවා ඕනද අර කට්ටියට දෙන්නද කියලා, මම කිව්වා දෙන්න එපා මන් ගන්නම් කියලා, එතකොට එක ගෙල්ලා බැලුවම AC චෙක් කරාම අරුන් එකෙ මදර් බෝඩ් එක පන්නන් ගිහින්, ඉට පස්සෙ තමයි වැඩ නැ කියලා තියෙන්නේ බොරුවට, එක නිසා මට පොඩි සැකයක් තියෙනවා මුන්ගෙ මෙ තව ජිල්මාට් වැඩක් ද කියලා සොලා එකටත් දිලා තියෙන්නෙ.
දැන් ප්රශ්නය මේක කොහොමද හරියට චෙක් කරගන්නෙ වැඩද කියලා? වැඩ නම් මේ ටික යූස් කරලා මම off grid හෝ on grid යන්න බැලුවෙ. දැන් ලගදි මීටරින් සිස්ටම් එක වෙනස් උන නිසා off grid යන එක නෙද හොද?
මේක සෝලා කම්පැනි එකක් හරහා කරොත් දැන් පැනල් තියෙන නිසා එවා වැඩ නම් ඇවරෙජ් කියක් වගෙ යයිද? මොනවද හොද කම්පනිස්?
මට සමාන්යෙන් මාසෙකට යුනිට් 150 -200 අතරෙ වගෙ තමා යන්නෙ, AC දැම්මොත් මන් 250-300 අතර වගෙ එනවා. මේම් වගේ යුනිට් ගානකට සොලා ගහනක තෙරුමක් තියෙනවද? යන කොස්ට් එකත් එක්ක?

Last edited: