තමාගේ බිරිඳට ගහන නිවැරදි ආකාරය කුඩා කාලයේදීම ළමයින්ට ඉගැන්වීමෙන් ඒ ළමයි ලොකු වෙලා බිරිඳට පොල්ලකින් තඩිබාන එක වැළකෙනවා. ❤

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,196
    2
    5,557
    113
    @Al Baik @kazzen

    හොඳ සිරිත් විරිත් පොඩි කාලෙදිම ළමයින්ට උගන්වන්න ඕනේ.
    කුරානයේ(දෙවියන්ගේ වචනයේ) සුරා අන් නිසා 34 කොටසට අනුව සැමියාට බිරිඳට ගහන්න/තරවටු අවසර ලබා දීලා තියෙනවා.
    නමුත් කෝට්ටකින් පාර නොහිටින්න ගහන්න කියලා කුරානයේ විශේෂයෙන් කියන්නේ නෑ. ගහන්න පුළුවං කියලා විතරයි කියන්නේ.
    ඔය කෝට්ටකින් හෝ පාර නොහිටින්න ගහන්න කියන කොටස පැහැදිලි කරන්නේ හදීස් වලින්

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,626
    1,388
    113
    United States
    පොඩි කාලෙ ඉඳන්ම ළමයින්ට උගන්වන්න ඕනේ ගරු කරලා ආදරෙන් ඉන්න විදිහ නේද, ගෙදර සාමෙන් ඉන්න එක උගන්වන එක තමයි මට නම් වටින්නේ කියලා හිතෙන්නේ

    වීඩියෝ එකේ පොඩි ළමයින් ඉස්සරහ ඔහොම demonstrate කරලා පෙන්නන එක නම් දකිද්දී හරිම අමාරුයි. පොඩි කාලේ ඉගැන්වෙන්න ඕනේ ගහන විදිය නෙවෙයි, ගෑනු ළමයින්ට ගෞරව කරන්න, ප්‍රශ්න කතා කරලා විසඳගන්න විදියයි කියලයි මට නම් හිතෙන්නේ
    ------ Post added on Oct 21, 2026 at 6:31 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,706
    1
    53,473
    113
    ප*යාගල
    sorry.com
    @Al Baik @kazzen

    හොඳ සිරිත් විරිත් පොඩි කාලෙදිම ළමයින්ට උගන්වන්න ඕනේ.
    කුරානයේ(දෙවියන්ගේ වචනයේ) සුරා අන් නිසා 34 කොටසට අනුව සැමියාට බිරිඳට ගහන්න/තරවටු අවසර ලබා දීලා තියෙනවා.
    නමුත් කෝට්ටකින් පාර නොහිටින්න ගහන්න කියලා කුරානයේ විශේෂයෙන් කියන්නේ නෑ. ගහන්න පුළුවං කියලා විතරයි කියන්නේ.
    ඔය කෝට්ටකින් හෝ පාර නොහිටින්න ගහන්න කියන කොටස පැහැදිලි කරන්නේ හදීස් වලින්


    Monkey ass niggas
     
    • Like
    • Haha
    Reactions: mall_9n and NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,703
    55,941
    113
    Colombo
    මේව @Al Baik නානට පේන්නෙ නෑ.මම කුරුසයෙක් කියන එක විතරයි නානට තේරෙන්නෙ.

    කිස් කලාම සෙක්ස් කලා කියල මැනුවල් එක කියවල බෙල්ල කපනවා :(
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,592
    6,276
    113
    Ice Cube What GIF
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,167
    15,671
    113
    New Zealand
    මොන ආගමේ උනත් අලුත් ජෙනරේෂනවල උන් මේවා ප්‍රශ්න කරනවා. උන් ආගම් අදහන්න කාලේ නාස්ති කරන උන් නෙමෙයි. වැඩිකල් යන්න කලින් මුස්ලිම් සෙට් එකේ අලුතෙ ජෙනරේෂන් එකෙන් , උන්ගෙම ආගමට විරුද්ධව මතයක් හැදෙනවා.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,287
    10,935
    113
    අපි දැන් බලමු මේ කුරානය ඔරිජිනල් ඕතන්ටික් එකක් කියල පිලිගන්න තියන සාක්කි මොනාද කියල.

    පලවෙනි එක තමයි හෝලි කුරානය දෙවියන් කවදාවත් පොතක්, ග්‍රන්තයක් විදියට පහල කරේ නැහැ (පහල කොරන්න එහෙම පොරක් ඉන්න එපැයි). :yes::yes:
    කොරානය පුරාම මෙම ග්‍රන්තය පුස්තකය කියල ආයාවන් කියෙවුනත් ඒවා ග්‍රන්තයක් විදියට ලියෙව්වෙ නබී මලාට පස්සෙ බව ඉතිහාසයේ සඳහන් වෙනව. :rolleyes::rolleyes:
    එතකොට කොහොමද කුරානයේ ආයවන් මෙම ග්‍රන්ථය ආදී වචන දේව වචන ලෙස යොදන්නෙ?හරිම සිම්පල් මේක පසු කාලිනව එඩිට් කොරපු සෙට් එකේ වැඩක්. :D

    ඇයි නබීතුමන් පනපිටින් ඉන්නකොට කුරානය ලිව්වෙ නැත්තෙ? :confused::confused:

    පලවෙනි දේ තමයි මොහොමඩ් නබීතුමන් ලියන්න කියවන්න දන්නෙ නැති පුද්ගලයෙක් වීම (සබ්ජෙක්ට් ඇන්ඩ් ජිහාඩ්නම් එකෙන්ම පුලුවන්. )

    ඉස්ලාම් සාහිත්‍යට අනුව නබීගේ අනුගාමිකයන් හැමෝගෙම සාක්ෂරතාවය බින්දුවයි. ඉතින් මේකට කරල තියෙන්නෙ ලියන්න පුලුවන් කුරේය්ෂ් හිර කාරයන් කීප දෙනෙක් අල්ලන් මේ සෙට් එකට අකුරු උගන්නපු එක. පස්සෙ ඒ වෙනුවට උන්ව නිදහස් කරල තියනව.
    නමුත් නබී කියපු හරුප ටික කටපාඩම් කරපු සෙට් එකක් ඉඳලත් තියනව. එත් නබී මියගියාට පස්සෙ වෙච්ච මුසෙයිලිහ්මා යුද්දෙදි උන් ටිකත් මැරිල තියනව. දැන් මේ අනතුර වටහ ගත්ත අබූ බකර් කුරානය කියල දෙයක් නැති උනොත් මුස්ලිම් බලය අඩුවෙන නිසා සයිඩ්ට කිව්වලු පුලුවන් තරම් අහපු දෙවල් ලියපන් කියල. පස්සෙ සායිඩ් මෙව ඉදි කොල වලයි ඔටුවොන්ගෙ ඇට වලයි ලියල තිබ්බලු.මුන් නොදියුනු ජාතියක් හින්ද ලියන්න සුදුසු මාධ්‍යක් තිබිල නෑ අරාබියෙ.
    අබූ බකර් මැරෙන කොට මේවා නබීගේ හෆ්සා කියන බිරිදට බාර දුන්නලු. ඒත් පස්සෙ කාලෙක උත්මන් කියන නබීගෙ කොම්පෑනියන් මේව අරන් බලනකොට ටිකක් අඩු පාඩුයි වගේලු. පස්සෙ මිනිහ මේකට ලුනු ඇඹුල් දාල තමයි උත්මන් කෝඩ් කියල ස්ටෑන්ඩඩ් කුරානයක් ලියල තියෙන්නෙ. ෂියාවරු විස්වාස කරන විදියට උත්මන්ට කලින් අලී කුරානය ලිව්ව බවත් පැවසෙනව. මේක ලියපු උත්මන් පස්සෙ මූලික මූලාශ්‍ර ඔක්කොම ගිනි තියල පොරගෙ එක තමයි ෆයිනල් එක කියල බෙදල යැව්වලු.

    කුරානය පුරවනකොට යුදෙව්වොන්ගෙ තෝරා කියන පොත හා ක්‍රිස්තියානි බයිබලයෙන් අහුලගෙන තමයි ඒව මුස්ලිම් නම් දාල එඩිට් කොරල ආයාවන් සම්පූර්න කරේ කියලත් ඉතිහාසඥයන් කියල තියනව. :yes::yes:
    කෝම උනත් කුරානය කවදාවත් පොතක් විදියට එව්වෙ නැති බව අදටත් නොදන්න ඉස්ලාම් භක්තිකයො මිලියන ගානක් ඉන්නව මේ ලෝකෙ. ඒ අතර සමහර එවුන් මේ පෝස්ට් එකත් කියවන ගමන් ඉන්නෙ. ;);)




    මධ්‍යකාලීන එඩේර යුගයේ බිහිවුනු ආගමික ග්‍රන්ථයන් ලොව පලමුවෙන්ම බිහි කරන කාගෙත් සුරතලා වන්නේ ආදම්ය. ආදම් මැට්ටෙකි. එහෙම කියන්නේ ඔහු මැට්ටෙන් නිපදවා ඇති බව ඒ ග්‍රන්ථ සියල්ල සඳහන් කරන නිසාය. ආදම්ගේ ගෑනිය ආදම්ගේ ඇටෙන් නිපදවයි. මම කිව්වෙ මේ ඉල ඇටෙන්. දැන් මේ මැටි ආදම්වයි ඇට ඊවාවයි ඉස්ලාමයට ගලපා ගන්න මොහොමඩ් නබී තුමන් දරපු ව්‍යක්ත විශාරද උත්සාහය අපි කුරානය ටිකක් පෙරලල හොයල බලමු.:yes::yes:

    කොරාන් 23:12

    සත්තකින්ම අපි මිනිසාව කිරි මැට්ටේ සාරයෙන් උත්පාදනය කරේය. පසුව අපි එය ශුක්‍රානු බිඳක් ලෙස සකසා ඉතා ප්‍රවේසම් සහිත තැනක තැන්පත් කලේය. පසුම එම ශුක්‍රානු බිඳ ලේ කැටියක් බවට පත් කරේය.එම ලේ කැටිය මස් ගොබයක් ලෙස සකස් කරේය. එම මස් පින්ඩයෙන් ඇටද නිර්මානය කලෙමු. එසේ ඇතිවූ ඇට සැකිල්ලට මස් ඇන්දුවෙමු. :rolleyes:

    මේකනම් පට්ටම සයන්ටිෆික් තියරියක් ලෙස මෙඩිසීන් කරන අපේ ඇත්තෝනම් හොඳින්ම දන්නේය. බඩු ලේ වී ලේ ඇට වී ඇට වලට මස් අන්දවයි.

    කොරාන් 30:20

    ඔහු ඔබව දූවිල්ලෙන් උත්පාදනය කරේය. :rolleyes:
    And of His signs is that He created you from dust

    මුල්ම එකා කිරිමැට්ටෙන්. එතකොට දූවිල්ලෙන් වෙන එකෙක්ද?

    කොරාන් 55:14

    පුලුස්සන ලද මැටි බඳුන් ශබ්දයක් ගෙන දෙන කිරි මැට්ටෙන් ඔහු ඔබව උත්පාදනය කරේය. :lol:

    දැන් නබී තුමන් මුස්ලිම් ප්‍රජාව බිහිවන හැටි මෙසේ විස්තර කරයි

    කොරන් 86:6

    ඉකුත් වන්නා වූ දියරයක් මගින් ඔබව උත්පාදනය කර ඇත්තේය (ශුක්‍ර තරලය ). ඒවා පිට කොන්ද හා ඉල ඇට අතරින් ඉකුත් වෙයි.:shocked::oo:

    ඉන්ශා අල්ලාහ්, එතකොට මුස්ලිම් එවුන්ගෙ වෘශන කෝශ පිහිටල තියෙන්නෙ හෘද වස්තුවෙද? :lol::lol::shocked::P

    ඇයි අපේ නබී මීටරේ මෙහෙම කියන්න ඇත්තෙ කියලත් අපි ටිකක් පරීක්ශනය කරා. ඒකට හේතු කීපයක් තියෙන්න පුලුවන්.

    1. හැම එකම අහගෙන අර මෝඩ රැලට කියන නිසා පොරව කියල දෙන එවුන් ටික පට්ටෙටම අන්දල තියනව ශුක්‍රානු එන්නෙ පපුවෙ ඉඳන් කියල.

    2. රති කෙලියයි බෙල්ල කැපිල්ලයි බොරු කීමයි ජීවිතේ එකම දේ කරගත්තු මිනිහට අනිත් සබ්ජෙක්ට් ගැන ලොකු දැනුමක් තිබ්බෙ නෑ. ඒක හින්ද මිනිහ හිතුව හොටු සෙම වගේ ශුක්‍රානුත් පෙනහැල්ලෙ ඉඳන් එන එකක් කියල.

    3. පරන බයිබලයෙ කියවෙනව ගෑනිව මැව්වෙ මිනිහගෙ ඉල ඇටෙන් කියල. අන්න ඒක නිසා මිනිහ ෆුල් කොන්ෆිඩන්ට් එකේ හිතුව හරි මේකෙන් තමයි අහවල් ඒවා ගලන්නෙ කියල.:rolleyes:

    දැන් ඔන්න ප්‍රජනනය කියල දෙන්න ගිහිල්ල කාම*න*බී *අ*ල්ලා*හ්ගේ යට ඇඳුම ඔලුවෙන් ගලවපු හැටි. :baffled:

    මට මැවිල පේනව නබී සුරාන්තෙට ආවම පපුව අල්ලන් දඟලනව ඇති ඉජෙක්ට් වෙන එක ඩිලේ කරන්න. ඔය වාඡිකරණ ඔසු එහෙමත් හෝ ගාලා පිට කොන්දෙයි පපුවෙයි අතුල්ලන්න ඇති නේ. :lol::lol:
    ළමයි ඔන්න ඔහොම තමයි භය භක්තිකය ලෝකෙට බිහි උනෙ. මැට්ටෙන් හා දූවිල්ලෙන් හැදිචච නිසා උන් බලු මැක්කො වගේ ගඳයි. පෙනහැල්ලෙන් ආපු ශුක්‍රානු වලින් ආපු හින්ද මොලේ වර්දනය වෙන එක හීන උනා. ටිපිකල් එක්සාම්පල් කාම නබී ගේ චූටි පුතා අපේ චූන් @redux . :lol::lol:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,768
    2,732
    113
    නිධානයක් උඩ
    මොන ආගමේ උනත් අලුත් ජෙනරේෂනවල උන් මේවා ප්‍රශ්න කරනවා. උන් ආගම් අදහන්න කාලේ නාස්ති කරන උන් නෙමෙයි. වැඩිකල් යන්න කලින් මුස්ලිම් සෙට් එකේ අලුතෙ ජෙනරේෂන් එකෙන් , උන්ගෙම ආගමට විරුද්ධව මතයක් හැදෙනවා.
    නෙවර් හැපන් ඉන් ස්ලාම්