රටෙන් 1/4ක් ලොස් උනාට පස්සෙ සෙලෙස්කි සාමය ඉල්ලයි

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,484
    1,982
    113
    colombo
    aru dei ohoma kiwwama 🤣 dan aye allagaththuww okkoma uge... dei menna kiyala muta
    Eka aththa, Putin ta waradak kiyanna baa... TRUMP unath thamange ahala pahala ratak thamunge viudda pilata pakshava missile detection gahanna denne nehene.

    E unath mama kemathi Ukraine thibuna vidihatama wenama independent ratak vidiata thiyenava nam.

    Dan wenna yanne.. allagaththu rata balen control karana eka hamadama civil war ekak vidihata depaththema minissu nathi wena wesak wage penne.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,497
    948
    113
    .උඹ චෙස් ප්ලේ කරල තියෙනවද? චෙස් වල තියෙනව පොසිශනල් ඇඩ්වාන්ටේජ් කියල කන්සෙප්ට් එකක්, ටෙම්පො කියල එකක්. සෙලින්ස්කියා ගහන්නේ ස්ට්‍රැටිජික් ගේමක්. :giggle:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,691
    -2,524
    113
    ගම මහනුවරයි - Nicaragua
    Eka aththa, Putin ta waradak kiyanna baa... TRUMP unath thamange ahala pahala ratak thamunge viudda pilata pakshava missile detection gahanna denne nehene.

    E unath mama kemathi Ukraine thibuna vidihatama wenama independent ratak vidiata thiyenava nam.

    Dan wenna yanne.. allagaththu rata balen control karana eka hamadama civil war ekak vidihata depaththema minissu nathi wena wesak wage penne.
    ow ban tibba widihata tiyagena inta tibba.. ochchara wiyadam karala , minissu nathi karagena yudda karala aye nam denne na kohomath.. uth ekka katha karala wisadagena inna tibba e kalema ... mu giyane europe wala kiyana ewa karanna .. anthimata mokek wath na dan uta.. kawa rata musalaya muwa elawala inta one okkotama kalin
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,304
    1
    7,287
    113
    Trump දැන් Russian Fuel ගන්නවා නේද
    Ukraine fund කරන්නෙත් නෑලු
    Ukraine support කරපු Europe ත් දැන් internally unstable

    UK fucked up
    France එනවා next year election,
    විචාරකයෝ කියන්නේ Marine Le Pen එයි කියලා & ඒකී Trump / Meloni වගේ දැඩි Nationalist කෙනෙක්

    Zelensky තනි උනා අන්තිමට
    වෙන විකල්පයක් නෑ තව !
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,497
    948
    113
    Eka aththa, Putin ta waradak kiyanna baa... TRUMP unath thamange ahala pahala ratak thamunge viudda pilata pakshava missile detection gahanna denne nehene.

    E unath mama kemathi Ukraine thibuna vidihatama wenama independent ratak vidiata thiyenava nam.

    Dan wenna yanne.. allagaththu rata balen control karana eka hamadama civil war ekak vidihata depaththema minissu nathi wena wesak wage penne.
    ඔව් බන් පුටින් හරී හොඳ ලමයා.. සෙලින්ස්කිය තමයි නෝටි! රැවුලවත් කපලා නෑ. සෙල්න්ස්කි තමයි ඇග්‍රෙසර් ;-)

    Trump දැන් Russian Fuel ගන්නවා නේද
    Ukraine fund කරන්නෙත් නෑලු
    Ukraine support කරපු Europe ත් දැන් internally unstable

    UK fucked up
    France එනවා next year election,
    විචාරකයෝ කියන්නේ Marine Le Pen එයි කියලා & ඒකී Trump / Meloni වගේ දැඩි Nationalist කෙනෙක්

    Zelensky තනි උනා අන්තිමට
    වෙන විකල්පයක් නෑ තව !

    යූ එස් වලත් සෙලින්ස්කියා ට්‍රම්ප්ට වැඩිය රේටින්ග් තියෙන පොරක්. :ROFLMAO:
    Ukrainian President Volodymyr Zelenskyy's trust rating in Ukraine sits at 57% to 68% following recent diplomatic friction with U.S. President Donald Trump, whereas Trump's net favorability in the U.S. is roughly -18% compared to Zelensky's net favorability of +13% among American adults (a 31-point gap). [1, 2, 3, 4]
    ------ Post added on Oct 21, 2026 at 9:56 PM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,608
    6,299
    113
    .උඹ චෙස් ප්ලේ කරල තියෙනවද? චෙස් වල තියෙනව පොසිශනල් ඇඩ්වාන්ටේජ් කියල කන්සෙප්ට් එකක්, ටෙම්පො කියල එකක්. සෙලින්ස්කියා ගහන්නේ ස්ට්‍රැටිජික් ගේමක්. :giggle:

    සෙලෙස්කියගෙ ඉස්ටැටජි එක යුද්දෙ පැරදිලා රට පුටිනට දෙන එකද?
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,526
    4,288
    113
    .උඹ චෙස් ප්ලේ කරල තියෙනවද? චෙස් වල තියෙනව පොසිශනල් ඇඩ්වාන්ටේජ් කියල කන්සෙප්ට් එකක්, ටෙම්පො කියල එකක්. සෙලින්ස්කියා ගහන්නේ ස්ට්‍රැටිජික් ගේමක්. :giggle:
    Ukraine කියන රට ස්ට්‍රැටජික් ගේම් ප්ලේ කරන බෝඩ් එකේවත් නැහැ :lol:
    පොඩි රටවල් වලට මොන ස්ටැටජික් ගේම්ද??
    රුසියාව ප්ලේ කරන්නෙ අවුරුදු විස්සක තිහක ගේම් එකක් යුක්‍රේන් ආයෙ උන්ගෙ පපට් ස්ටේට් එකක් හෝ ෆේල් ස්ටේට් එකක් වෙනකන් උන් ඕක නවතන්නෙ නැහැ
    අවුරුදු සිය ගානක් උන් ඔය ගේම් එක ප්ලේ කරල තියනවා යුක්‍රේන් කියන්නෙ එහෙම ගේම් ප්ලේ කරන්න පුලුවන් කමක් හෝ එහෙම ගේම් ප්ලේ කරල ලබාගන්න දෙයක් තියෙන රටක් නෙමෙයි
    යුක්‍රේන් මිනිස්සුන්ට ඕන උනේ EU එකට ජොයින් වෙන්න
    ඔෆීශියල් ජොයින් උනෙ නැතත් යන්න ඕන කම්ක් තිබ්බ එවුන් ඔක්කොම eu වලට පැනගත්ත refugee ගහල
    දැන් ඔය අල්ලගෙන තියන පැති රශියන් එවුන්ට සපෝට් කරන පැති ඒව ආයෙ යුක්‍රේන් අල්ලගත්ත කියල උන්ට හම්බවෙන ලබ්බක් නැහැ
    ක්‍රිමියාවනම් කොහොමටත් ගන්න වෙන්නෙ නැහැ. මොකද්ද ඉතින් මේ යුද්දෙ තවදුරටත් පවත්වගෙන යාමෙන් උන්ට ලැබෙන සෙතේ
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,609
    5,653
    113
    ඇයි අහන්නේ,එන්නද

    හරකෙක් උනාට eka pennana epa bn

    US - RU deal danawa elipitawa
    EU set eka down una. dan un EU eka ethule serata discuss karanne unge border case and immigrant problems
    dan unta Ukraine mataka ne, Anika EU ratawala nativesla patta akameththen inne Ukraine walin awa refugee un gena. Un hitanne unge tax waste wenawa kiyala ukraine un nisa. EU ratawala kemathi Ukraine walin part ekak Russia walata gihin hari oka settle wenawata. E kale dunna talk dan ne

    China kohomath atha damme ne mekata mula idanma
    Isreal ekka Zelenkiya pal wenna try kala. but un busy

    Ukraine dan isolated wela. No funds, No weapons.

    Oya condition ekedi mona strategy da bn peace talk misak

    mn danna widiyata unta refugee ma kiyana visa ekak neme tiyenne
    war eka iwara unot legelly aye yanna wenawa. eka extend karan visa ekak. temporary residency
    ------ Post added on Oct 22, 2026 at 1:18 AM
     
    හා!
    මාරයි බං උඹේ භූ දේශපාලනික මෙව්ව එක, ඇඟත් එක්ක හිරි වැටිලා ගියා ඒ විග්‍රහයට,
    අනේ ගොඩාක් තැම්ස් මෙයා ඕක කිව්වට,...
    හැබැයි මම ඔය වගේම විග්‍රහයක් ඇහුව බෝක්කුවක් උඩ ඉන්න ගංජ කාරයෙක්ගෙනුත් ඉතිම්..
    wow-stupid.gif
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,609
    5,653
    113
    ඇයි අහන්නේ,එන්නද
    හා!
    මාරයි බං උඹේ භූ දේශපාලනික මෙව්ව එක, ඇඟත් එක්ක හිරි වැටිලා ගියා ඒ විග්‍රහයට,
    අනේ ගොඩාක් තැම්ස් මෙයා ඕක කිව්වට,...
    හැබැයි මම ඔය වගේම විග්‍රහයක් ඇහුව බෝක්කුවක් උඩ ඉන්න ගංජ කාරයෙක්ගෙනුත් ඉතිම්..
    wow-stupid.gif
    Uba harakek una kiyala harak kama elipita pennana epa gon comment dala
    Quran eka puchchala geo politics site tikak balala update weyan
     
    • Like
    Reactions: NRTG