රටෙන් 1/4ක් ලොස් උනාට පස්සෙ සෙලෙස්කි සාමය ඉල්ලයි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,888
    26,319
    113
    ඔය ඔක්කොම සෙල්ලම් පුටින් ඉන්නකන් විතරයි... සෙලෙනස්කි තාම පොඩි එකෙක්.

    ඌ දැන් modern warfare වල stratergic leader
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,390
    12,328
    113
    හා!
    මාරයි බං උඹේ භූ දේශපාලනික මෙව්ව එක, ඇඟත් එක්ක හිරි වැටිලා ගියා ඒ විග්‍රහයට,
    අනේ ගොඩාක් තැම්ස් මෙයා ඕක කිව්වට,...
    හැබැයි මම ඔය වගේම විග්‍රහයක් ඇහුව බෝක්කුවක් උඩ ඉන්න ගංජ කාරයෙක්ගෙනුත් ඉතිම්..
    wow-stupid.gif
    අහමඩ් මේකනං උපරිම වේදනාවෙ සලකුනක් ඈ ඩිෆෙන්ඩ් කරපං උබේ මතේ
     
    • Like
    Reactions: NRTG

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,505
    965
    113
    උබ හිතන්නෙ පුටිනා කැමති වෙයිද යුද්දෙ නවත්තන්න?
    ඕක තමයි මහත්තයෝ කියන්නේ පනින්න පෙර සිතා බලනු කියලා. ඇමරිකාවේ ෆොක්ස් බලන්නේ කොලේජ් ඩිග්‍රියක් තියා හයි ස්කූල් පාස් වෙලත් නැති ට්‍රම්ප් සරණං-මීහරක් සෙට් එක. සෙලෙන්ස්කියාගේ ස්ටේට්මන්ට් එක පිටිපස්සෙ කන්ඩිශන් තිබ්බ. උඹල උඩ පැන්නනේ 'අනේ අරු 25% නිකං දීල කියල, කෝ ඉතින් ඇයි පුටිමා ගත්තේ නැත්තේ? ;-)
    සෙලෙන්ස්කියා ස්ට්‍රැටජිස්ට් කිව්වේ ඒ නිසා. ... :ROFLMAO: 🙏

    𝄞 කාටද රිදුනේ - කවුරුද හැඩුවේ
    සෙලෙන්ස්කි මොහොතක් සිනා වුනේ 𝄞
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,621
    6,320

    අපිටත් දැන ගන්න කියපංකො සෙලෙස්කියගෙ ඉස්ටැටජිය?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,543
    6,729
    113
    හරිනම් කියන්න ඕන ප්‍රසිද්ධියෙ, රුසියාවේ ආරක්ෂාවට එරෙහිව, ගොඩින්, ජලයෙන්, වාතයෙන් හෝ කිසිම ආකාරයකින් මවිල් ගහකටවත් මෙව්ව එකක් වෙන්න, තම රට යොදාගන්න දෙන්නෙ නෑ කියල.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,505
    965
    113
    හරිනම් කියන්න ඕන ප්‍රසිද්ධියෙ, රුසියාවේ ආරක්ෂාවට එරෙහිව, ගොඩින්, ජලයෙන්, වාතයෙන් හෝ කිසිම ආකාරයකින් මවිල් ගහකටවත් මෙව්ව එකක් වෙන්න, තම රට යොදාගන්න දෙන්නෙ නෑ කියල.
    එහෙම කියනකොට අදින්න ඔනේ හිල් ජොකෙක්ද...
    නැතිනම් අලුත් හැරඩ්ස් ජොකෙක්ද?
    අනේ දන්නේ නැති හින්දයි අහන්නේ ඉතිම්..🤔
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,543
    6,729
    113
    එහෙම කියනකොට අදින්න ඔනේ හිල් ජොකෙක්ද...
    නැතිනම් අලුත් හැරඩ්ස් ජොකෙක්ද?
    අනේ දන්නේ නැති හින්දයි අහන්නේ ඉතිම්..🤔
    රසියා වලින් තමයි අහන්න ඕන, ලොකු රටක් ලඟ ඉන්නකොට වලි දාගෙන බෑනෙ.
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,543
    6,729
    113
    සෙලෙස්කියා රට කෑවා උගේ උඩගුකමයි ගොන්කමයි ඉස්සරහට දාගෙන
    නේටෝ එකට එකතුවීමට තිබූ කැමත්ත සහ එම රවලින් ලැබුණු පෙළඹවීම.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,734
    200,024
    113
    Colombo, Sri Lanka
    නේටෝ එකට එකතුවීමට තිබූ කැමත්ත සහ එම රවලින් ලැබුණු පෙළඹවීම.
    ඒක ඇත්ත මචන්, ඒ උනාට එකත් මුට දුන්න සුපිරි ලනුවක් කියලා මට හිතෙන්නේ. මේක නිකන් ඉත්තෙක් උනා විතරයි කියලා මටනම් හිතෙන්නේ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,543
    6,729
    113
    ඒක ඇත්ත මචන්, ඒ උනාට එකත් මුට දුන්න සුපිරි ලනුවක් කියලා මට හිතෙන්නේ. මේක නිකන් ඉත්තෙක් උනා විතරයි කියලා මටනම් හිතෙන්නේ
    නේටෝ එකට සහ අනිත් අවට රටවලට වුවමනාක් තියනව ආරක්ෂක වලලක් හදාගන්න රෂියාවෙන් එන බලපෑම් අඩුකරගන්න, ඉතං මුට්ටිය දාලා බැලුව, වැඩේ වණවුනා.