කොටි සංවිධානය ත්‍රස්ත ලිස්ට් එකෙන් ඉවතට 🤬

tarson

Well-known member
  • Feb 25, 2009
    8,993
    6,348
    113
    හරිද හුත්තො දැන්?

    මොකක් හරි වෙන නමකින් සංවිධානයක් පටන් ගනී කොටි ටික.

    වෙනම රටක් ඕනෙ කියල පොඩියට උද්ඝෝෂණයක් හෙට අනිද්ද පටන් ගන්න බොහෝ විට ඉඩ තියෙනව (ඒක තමයි මුට්ටිය දමා බැලීම).

    ඊට පස්සේ ඉතින් මහ පරිමාන වශයෙන් ආපහු පටන් ගනී.

    ඊට පස්සේ ආයුධ අතට ගැනීම්. ත්‍රස්තවාධී ක්‍රියා ආපහු.

    මරුවට තියෙයි නේ ඩෝං ගාල ආපහු කොලබ අවට සහ අනෙක් තැන් වල බෝම්බ පිපිරෙනකොට? 🤬

    බස් වල සැමන් පැක් කලා වගේ පැක් වෙලා යන ගමන් බෝම්බ පාරක් කාල සැපසේ දිවංගත වෙන්න පුලුවන්. 🥲

    එක පාරටම ඩෝං ගානව, උබ ඉන්නේ ගහක් උඩ. ඇග නෑ, ඔලුව ගැලවිලා විසි වෙලා ගහක අත්තක් උඩට වැටිල. 😫

    කොටින්ට නිදහස දෙනවා වැඩියි බං මේ ලපය.

     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,189
    87,810
    113
    ආශ්චර්යමත් රටක
    බෝම්බ ගැහුව ගමන් උන් ත්‍රස්තවාදී සංවිධානයක් වෙනවනේ. 🤣 දේශපාලන පක්ෂ විදියට තමන්ගෙ මතේ කියලා ලස්සනට ඉන්න පුලුවන් එක ඉල්ලන් කාලා තහනං කරගන්න පුලුවන් බෝම්බ ගහලා.

    මොන ජාතියෙ ඔලුද බන් උබලට තියෙන්නෙ? 🤣

    කොහොම උනත් හරි විදියට දේශපාලනේ කරන්න ඇවිත් හරි රට බෙදන්න එන එකට බහුතරය කැමති වෙන්නෙ නෑ. මම කැමතිත් නෑ. එහෙම ඒවෙ ඉඩ දුන්නොත් ඒ ආණ්ඩුවට සපෝට් කරන්නෙත් නෑ. ඒව කරන්න ගිහින් චන්ද නැති කරගනියි කියල හිතන්නෙත් නෑ මේ ආණ්ඩුව.

    ඒ වගේම ඉතාම වැදගත්. මේක හො.ම.ත.ග.යු. 👇🏻👇🏻

    කිසිම හේතුවක් නිසා පොහොට්ටු, රනිල්, සජිත් ඉන්න සහ සහයෝගය දෙන කිසිම පැත්තකට චන්දයක් නං දෙන්නේ නැත. කොටි නැගිටීම් නෙවෙයි කොටි හිටගෙන පියාඹනව කිව්වත්. ✌️✌️
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,993
    6,348
    113
    බෝම්බ ගැහුව ගමන් උන් ත්‍රස්තවාදී සංවිධානයක් වෙනවනේ. 🤣 දේශපාලන පක්ෂ විදියට තමන්ගෙ මතේ කියලා ලස්සනට ඉන්න පුලුවන් එක ඉල්ලන් කාලා තහනං කරගන්න පුලුවන් බෝම්බ ගහලා.

    මොන ජාතියෙ ඔලුද බන් උබලට තියෙන්නෙ? 🤣

    නෑ. මුලින් මුට්ටිය දානව.

    බෝම්බ ගහන්නේ ටිකක් ශක්තිමත් උනාම.

    ඕකම තමයි කොටිත් කලේ ඒ කාලෙ.

    මුල නීති ටික ලිහිල් නිසා දැනුත් ඒ විදිහටම වෙන්න පුලුවන්.

    ශක්තිමත් වෙන්නේ අනිත් රටවල් වල ඉන්න සෙට් එක සහ එහෙ පොලිටික්කංගෙ සහයෙන්.

    ඊට පස්සේ ලංකා ආණ්ඩුවට අමාරුයි යුධ්ධෙකට ආපහු යන්නේ නැතුව උන්ව පාලනය කරන්න.

    සෙල්ලමක් නෙමෙයි පුතෝ
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,743
    1
    2,124
    113
    ඕවා කතා කලාම දේශද්‍රෝහියෝ වෙනවා බන් ඩොබින්ට අනුව. ඕවා කතා කරන්නේ නාමල්ව ජනාධිපති කරන්න හදන උන්ලු. එහෙම කියලා රටට ඕන පුකක් කරන්නේ දීලා බලන් ඉන්න එකයි හරිම විදිහ කියලා තමයි ඩොබිලා කියන්නේ.
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,440
    2,484
    113
    1000043201.jpg
     

    vito

    Well-known member
  • May 5, 2008
    11,050
    1
    12,430
    113
    අදාළ නෑ නේ
    thaamath samahara tamil parties wala ewun federal illanawa
    me yaka kiyanne ehema kiyapu gaman terrorist organization ekak widiyata categorize karanna baha kiyala
    btw mona list ekenda remove karala thiyenne?
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,123
    4,701
    113
    its good for transparency. once the threat is over, we must remove it. so that they can carry out their political activities. once again if they are suspicious the ban will be implemented.
     
    • Haha
    Reactions: Error365!

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,816
    1
    19,291
    113
    35
    Spain
    ජවිපෙ 88/89 මිනී මරුවා. 94 තහනම අයින් කරා. අන්න එක තමයි ඉතිහාසේ ලොකුම වැරද්දක් වුනේ. ඔය පක්ෂේ හෝ අනුබද්ද සංවිධාන අවුරුදු 50කට හෝ තහනම් කරන්න ඕන. අදත් හිට්ලර් ගේ සංකේත ජර්මනියේ තහනම්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,189
    87,810
    113
    ආශ්චර්යමත් රටක
    ජවිපෙ 88/89 මිනී මරුවා. 94 තහනම අයින් කරා. අන්න එක තමයි ඉතිහාසේ ලොකුම වැරද්දක් වුනේ. ඔය පක්ෂේ හෝ අනුබද්ද සංවිධාන අවුරුදු 50කට හෝ තහනම් කරන්න ඕන. අදත් හිට්ලර් ගේ සංකේත ජර්මනියේ තහනම්.

    උන් නිකම්ම නිකන් මිනීමරන්න ආවද? උන්ව කහනං කරපු උන්ට විරුද්ධව ආවද?

    ඇයි උන් හරි විදියට දේශපාලනේ කරද්දි ඒක කරන්න නොදී තහනං කරේ? ගූඑන්පී පොන්න සමලිංගික හැත්තට චන්ද දිනන්න බෑ කියන එකට ජෙප්පො පලි නෑ.

    හරිනං දැන්වත් පොනිලුයි උගේ මුලු පරම්පරාවමයි ඉවර කරල දාන්න ඕන රටට සෙතක් වෙන්න. සොබාදර්මෙන් පවා තීරණය කරල තියෙන්නෙ වැඩක් නැති දේවල් වඳ කරල දාන්න. 🤣

    ඒ වගේම ගිනි තියල, මරලත් වැඩක් ඇත් දේවල් නැති කරන්න බෑ. ඉගෙන ගනින් සොබාදහමෙන් වත් 🤌🏼🤣
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,688
    585
    113
    ලන්ඩන් වත්ත
    its good for transparency. once the threat is over, we must remove it. so that they can carry out their political activities. once again if they are suspicious the ban will be implemented.
    But why? Why should we take such a risk? Have we not learned enough from the past? Have we not already sacrificed enough lives including those of countless people who could have contributed significantly to the country's development? Have we not lost nearly 30 years of progress that could have been spent transforming our country for the better?

    After everything we have gone through, why would we even consider something that could potentially lead us back to the same devastating circumstances? Have we not paid a high enough price already?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,816
    1
    19,291
    113
    35
    Spain
    උන් නිකම්ම නිකන් මිනීමරන්න ආවද? උන්ව කහනං කරපු උන්ට විරුද්ධව ආවද?

    ඇයි උන් හරි විදියට දේශපාලනේ කරද්දි ඒක කරන්න නොදී තහනං කරේ? ගූඑන්පී පොන්න සමලිංගික හැත්තට චන්ද දිනන්න බෑ කියන එකට ජෙප්පො පලි නෑ.

    හරිනං දැන්වත් පොනිලුයි උගේ මුලු පරම්පරාවමයි ඉවර කරල දාන්න ඕන රටට සෙතක් වෙන්න. 🥰
    උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්, චේගුවේරා කාරයෝ කියල 60' 70' කාලේ අපේ ආත්තම්මල ජෙප්පන්ට කිව්වේ. උන් රට අල්ලන්න හැදුවේ මොකක් නිසාද? උඹ ඕව ගැන හොයන්න ගිහින් මොලේ වෙහෙසන්න ඕන නෑ. ඔසී වලට වෙලා සැපෙන් ඉඳපන්. අපි අපේ වැඩක් බලාගන්නම්.