රටක් ඉබේ ඔහොම වෙන්නේ නෑ, අනුක්රමිකව විනාස කෙරීගෙන එනකොට එක බ්රේකින් පොයින්ට් එකකින් පටන් ගන්නවා. ඩොමිනෝ ඉෆෙක්ට් එකක්. ඕක ගැන වෙන හැටි ගැන හැමෝම දන්නවා. වුනේ මොකද වගකිවයුත්තෝ කවුද ඒවා හැම දෙයක්ම මිනිස්සු දන්නවා. ප්රශ්නය තියෙන්නේ ප්රශ්නය දැනගෙනත් උත්තර හොයන්න මිනිස්සුන්ට උවමනාවක් නැතිකම. දරුණු පාඩමක් මතකයේ තියාගෙන ආපහු එහෙම නොවෙන්න වැඩ කරන්න ඕන. ආර්ථිකය විවිධාන්ගීකරණය කරන්න ඕන. එක ක්ෂේත්රයක් මත යැපෙන්න හොඳ නෑ. බලශක්ති අර්බුදය අංක එකේ ප්රශ්නය විදියට අරගෙන විසඳුම් හෙව්වේ නැතොත් ඊළඟ ආර්ථික බිඳ වැටීම පටන් ගන්නේ එතනින්.