මෙතනින් හොඳ drone එකක් කියපනකො

Darklord99

Junior member
  • Feb 16, 2022
    64
    80
    18
    මචො කැමරා එක කොලිටි නෑ කියනවනෙ
    for posting on social media it's more than enough. if you're looking for an enthusiast or professional grade one go for a more expensive one. but keep in mind that we have very strict drone laws here. technically you have to obtain a permit every single time you fly the drone even in your own yard. because of that i prefer something small that doesn't attract a crowd.
     
    • Like
    Reactions: mayadmax

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,682
    3,607
    113
    ලස්සන videos ටිකක් capture කරගන්න මොකක්ද මෙතනින් හොඳ.

    https://www.facebook.com/share/p/1Dp581huSZ/?mibextid=wwXIfr
    මොන Drone එක ගත්තත් Flying Hour History එක චෙක් කරලා ගනින්. මගේ යාලුවෙකුට මම අනුෂ්කව රෙකමන්ඩ් කරලා Drone එකක් අරන් දුන්නා. පස්සේ Drone එකේ අවුලක් ආවා Warranty තිබුනු නිසා CameraLK කතා කලාම අරන් එන්න කීවා. ගත්ත එකා පැය 3ක් වත් Fly කරලා තිබ්බේ නෑ නිකමට Flying Histroy චෙක් කරලා බලපුවාම පැය එකසිය තිස් ගානක් ෆ්ලයි කරලා. ලොකේෂන් කොළඹ අවට. අනුෂ්කට කතා කරලා ජාතිය ඇමතුවාට පස්සේ මාරු කරලා දුන්නා. පොර අර ගෝඨව කරේ තියන් යන කාලේ