ඔතන නන්දිමිත්රගේ කතාවකුත් තියෙනවා. කණ්ඩුල පොඩි කාලේ, නන්දිමිත්ර ඌ එක්ක සෙල්ලමට පොර බදලා කණ්ඩුලගේ පු* බිම ඇනෙන්න තල්ලු කරලා තියෙනවා. ඔය සීන් එකට හිතේ තරහ තියාගෙනලු හිටියේ. ඔය තරහ හින්ද උගේ performance අඩු සීන් එකකුත් තිබිල තියෙනවා. අන්තිමට විජිතපුර සටනේදී සතුරෝ බලකොටුව උඩ ඉඳගෙන ලෝදිය දානකොට, ඒක බේර ගන්න කවරයක් දාන්නේ නන්දිමිත්ර. මිනිහ ඌව බේර ගන්න දීපු ගේම ඌ දැකල උගේ හිතේ තිබුණු තරහ නැති වුනා කියනවා. ඒත් එක්කම කණ්ඩුල බලකොටුවේ දොර කඩාගෙන ඇතුලට ගියා කියල තමයි කියන්නේ.