ගොඩක් රටවල් වල උද්ඝෝෂණ..😳

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,949
    48,934
    113










    Russia Laughing GIF
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,949
    48,934
    113
    Trump balla tamai serama awulawanne..

    මොනා වෙයිද මංදා මෙහෙම ගිහින්..ඕකා බලේ ඉන්නවා කියන්නේ ලෝකෙටම මූසලයි..මතකනේ ගිය පාර බලේ ඉද්‍දී කොරෝනා වෙෙරස් ඵකෙන් ඉකවෙලාම ගියා. ☹️
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,715
    9,379
    113
    New generation ekata loke ready na machan. attatmaa dan 0 idan start karana 2004,2005,2006 born unta pattama amarui loke

    ammala thathalgen deyak nathnam loke koheth struggle ekake thama, layoff yanawa, jobs naa, cost of living wadi wenawaa

    1926 to 2000 kochara change unada, a wagema mekath oya change eka start wenna yanne

    A wage thama 2026 to 2100 social structure eka change wenawa, loku change ekake next 20 years wenawa

    dan yana 8-5, 40 hours work week, owa nathi wenawaa 2100 ta kalin mama dakina widiyata. api thama yanne FORD ge kale yana widiyak, owa okkoma change weiyi
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    රටවල් 12කම එකපාර Gen Z උද්ඝෝෂණ පටන් අරන් නේද. ග්‍රීසියේ ළමයි අධ්‍යාපනයට සල්ලි ඉල්ලලා පාර්ලිමේන්තුව ඉස්සරහම කෑම්ප් කරලා. මේ රැල්ල කොහෙන් නවතියිද දන්නේ නෑ
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,950
    2,519
    113
    Nugegoda
    පෝලන්තයෙත් තියෙනව කියන එකෙන් ඇතැම් අය පතුරවන්න හදපු මතයකට අභියෝගයක් වෙනව. ප්‍රංශයේ උද්ශෝෂන ගොඩක්ම සංක්‍රමණිකයින් කරා කියලනෙ ඇතැම් අය කිය කිය හිටියෙ. පෝලන්තය සංක්‍රමණිකයො ගන්න එක ඉතාම අඩු රටක් විශේෂයෙන් මුස්ලිම් අය. ඒ වගේ රටකත් එනවයි කියන්නෙ තත්ත්වය දරුණුයි. මේක Arab Spring වගේ එකක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනව. මේක තව ඇදුනොත් ලෝක ආර්ථිකයම කෙලවෙලා අර කියන AI bubble එකත් පුපුරවගෙන යනව.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,713
    2,813
    113
    පෝලන්තයෙත් තියෙනව කියන එකෙන් ඇතැම් අය පතුරවන්න හදපු මතයකට අභියෝගයක් වෙනව. ප්‍රංශයේ උද්ශෝෂන ගොඩක්ම සංක්‍රමණිකයින් කරා කියලනෙ ඇතැම් අය කිය කිය හිටියෙ. පෝලන්තය සංක්‍රමණිකයො ගන්න එක ඉතාම අඩු රටක් විශේෂයෙන් මුස්ලිම් අය. ඒ වගේ රටකත් එනවයි කියන්නෙ තත්ත්වය දරුණුයි. මේක Arab Spring වගේ එකක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනව. මේක තව ඇදුනොත් ලෝක ආර්ථිකයම කෙලවෙලා අර කියන AI bubble එකත් පුපුරවගෙන යනව.

    I don't mind the AI bubble bursting cuz it's taking jobs away..
     
    • Like
    Reactions: waca