ලංකාවේ දේශීය වෛද්යවරයකු ලොව පුරා පැතිර ගිය ජීවිත ගනනක් බිලිගත් වයිරසයකට බෙහෙතක් නිපදවයි , පරේශන සාර්තකයි ජීවිත දස දහස් ගනනක් සුරැකෙන ලකුනු 😍😱

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,162
    1,733
    113
    United States
    ඇත්ත නම් මාරම සතුටුයි, හැබැයි 'පරේශන සාර්තකයි, ජීවිත දස දහස් ගානක් බේරෙනවා' කියන තරම් ලොකු කතාවක් වෙලත් මෙතන දොස්තරගෙ නමක්වත්, පරීක්ෂණය කරපු තැනක්වත් නෑනෙ බන්. නිල තැනකින්වත් කියනකන් මේක එහෙමම විශ්වාස කරලා ෂෙයා කරන්න කලින් පොඩ්ඩක් ඉවසලා ඉන්න එක තමයි හොඳ.
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,266
    2
    5,775

    @elajani pani tikak bomuda aunty ?
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,955
    2,522
    113
    Nugegoda
    දැන් ඔහොම කට්ටිය බයිට් එකට ගත්තට ඒ කාලෙ බලන්න එපැයි මෙතුමාට තිබිච්ච සැලකිල්ල. තෝමස් අල්වා එඩිසන්, අයින්ස්ටයින් වගේ අයට සමාන කරේ.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,245
    2,272
    113
    දුවන් ආවේ අපේ ආණ්ඩුවේ වැඩක් ද කියලා බැලීනම් බයි පැනියෙක්නේ
     
    • Haha
    Reactions: mall_9n

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,266
    2
    5,775
    113

    කාලී සත්‍යයයි 🤣

    පෝඩා..පෝඩා පෝඩා...

    ආහ් ආහ්
    බයියන්ට පැනි පොවල මහින්ද මහත්තය කලින්ම බෙහෙත විදගත්ත

    ඇත්ත නම් මාරම සතුටුයි, හැබැයි 'පරේශන සාර්තකයි, ජීවිත දස දහස් ගානක් බේරෙනවා' කියන තරම් ලොකු කතාවක් වෙලත් මෙතන දොස්තරගෙ නමක්වත්, පරීක්ෂණය කරපු තැනක්වත් නෑනෙ බන්. නිල තැනකින්වත් කියනකන් මේක එහෙමම විශ්වාස කරලා ෂෙයා කරන්න කලින් පොඩ්ඩක් ඉවසලා ඉන්න එක තමයි හොඳ.

    @elajani pani tikak bomuda aunty ?

    uba achchi ube familiy eka adukule neda

    දැන් ඔහොම කට්ටිය බයිට් එකට ගත්තට ඒ කාලෙ බලන්න එපැයි මෙතුමාට තිබිච්ච සැලකිල්ල. තෝමස් අල්වා එඩිසන්, අයින්ස්ටයින් වගේ අයට සමාන කරේ.

    දුවන් ආවේ අපේ ආණ්ඩුවේ වැඩක් ද කියලා බැලීනම් බයි පැනියෙක්නේ

    Moda adu kule sinhalu tika kohomada giye polimata :D

    anima me gon chathuraya balapanko minissu andana hati.. paraya... mun kiyana ewa thawa minissu wishawasa karanawa..

    මුගෙ සාදික්කා අඹරන මැසිම විකුනන්න දාල තිබ්බ නෙද පස්සෙ කාලෙක