අම්මෝ මෙන්න වස් කවි කාරය අල්ලල.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,850
    8,502
    113
    අම්මෝ ජෙප්පෝ බය වෙලා තියන තරම බලපන්. වස් කවි කාරය කියල වෙන එකෙක් පොලිසියට ගෙන්නලා.
    ඔන්න බලපන් මුන් ලගදීම නීතියක් ගෙන්නව වස් කවි හදි හූනියම් කරන එක තහනම් කරලා. ඒවා කරලා අහු උනොත් අවරුදු විස්සක් තිහක් හිරේ යන්න වේවි..
    සීනිගම මිරිස් අබරණ දේවාලේ මිරිස් ගල ලගදීම මුහුදට විසි කරන්න වෙනව.

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,093
    1,690
    113
    United States
    පව් දෙමටගොඩට ගෙන්නපු අර වෙන මනුස්සය, වස් කවිය ලිව්වෙ මම නෙමෙයි කියල කොහොම කිව්වද දන්නෑ
     
    • Like
    Reactions: NRTG

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,529
    6,897
    113
    මේවනාම් මොකා කරත් ගොන් වැඩ.. මුන් හිතුවද දන්නෑ අර ඖරුද්දට කජ්ජ බිලින් සිංදුව හදපු එකාට වගේ ශොට් එක දෙන්න.. .. මොනා උනත් ඒකට බය වෙලා නේ යකෝ..
     
    • Like
    Reactions: NRTG and dinu09

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,596
    5,644
    113
    වස් දොස් නොකියන්න පුවත්පත් රුපවාහිනි අන්තර්ජාල වාරණය කොරයි වත්ද😂
     
    • Like
    Reactions: NRTG

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,529
    6,897
    113
    අයියෝ ජෙප්පෝ හෙන ගොබ්බයි එහෙම කරා නම් ..

    මම ලපය නම් ඕක stage වල පුළුල් තිරේ දාල කින්ඩියක් දානවා
    පොලිස් කාරය බය වෙච්ච සීන් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,734
    200,023
    113
    Colombo, Sri Lanka
    Jayawewa janadipathi thumani
    Api oba samagay
    bath bathing GIF