අපිට මොන ප්‍රස්නද බන් මෙන්න බලපන් 🙄

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,550
    1,349
    113
    United States
    තෙල් ගැහුවම මැරෙනවා කිව්වට ඊටත් වඩා ඉක්මනට බෝවෙනවා නම් ගමේ මිනිස්සුන්ට මේක ඇත්තටම ලොකු කරදරයක් තමයි
     
    • Haha
    Reactions: SK29

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    854
    1,106
    93
    Sheet Sheeeeeit GIF
     
    • Haha
    • Like
    Reactions: netnet and NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,818
    1
    19,299
    113
    35
    Spain
    පසේ මොකක් හරි අවුලක්
    බන් වැහි කාලෙට උන් එනවා. මෙහෙත් එහෙමයි. දාස් ගානක් චප්ප වෙලා මැරෙනවා. දිරා යන පසේ තමයි වැඩිය ඉන්නේ. මේක මින්නේරිය රක්ෂිතය අල්ලපු වැටේ නේ. ඉතින් තේරුම් ගත හැකි වෙලා තියෙන දේ.
     
    • Like
    Reactions: NRTG and Bad_horse