මැච් එකක් දින්නත් කිසිම සතුටක් නැති කාලකණ්ණි රටක් වෙලා ඕයි මේක

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,382
    2
    55,415
    113
    8uAOpEq.jpeg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,443
    1
    13,440
    113
    Gotham City
    ඒකට හෙතුව එකක් අල්ලපු රට.
    උනෙ නෙහ් ක්‍රිකට් කැවෙ හැම පැත්තෙන්ම
    ලීග් තරඟ තියලා ක්‍රීඩකයො සල්ලි පස්සෙ පුරුදු කරලා
    හැම රටකම ක්‍රිකට් කාලා උන් පොරවල් උනා.

    අනික සමාජ මාධ්‍ය වල ක්‍රියා කලාපය.
    ඒ කාලෙ ටී වී එකෙන් විතරනෙ අපි බලන්නෙ ,
    දින්න පැරදුනා මැච් එක බැලුව ටී වී එක ඕෆ් කලා නිදා ගත්තා .
    පහුවෙනිද කතා කරනවා තමන්ගෙ සොෂල් සර්කල් එකත් එක්ක .

    එත් දැන් ඔක්කොම සොෂල් මීඩියා වල බැහැ ගෙන .
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,894
    9,346
    113
    ඒකට හෙතුව එකක් අල්ලපු රට.
    උනෙ නෙහ් ක්‍රිකට් කැවෙ හැම පැත්තෙන්ම
    ලීග් තරඟ තියලා ක්‍රීඩකයො සල්ලි පස්සෙ පුරුදු කරලා
    හැම රටකම ක්‍රිකට් කාලා උන් පොරවල් උනා.

    අනික සමාජ මාධ්‍ය වල ක්‍රියා කලාපය.
    ඒ කාලෙ ටී වී එකෙන් විතරනෙ අපි බලන්නෙ ,
    දින්න පැරදුනා මැච් එක බැලුව ටී වී එක ඕෆ් කලා නිදා ගත්තා .
    පහුවෙනිද කතා කරනවා තමන්ගෙ සොෂල් සර්කල් එකත් එක්ක .

    එත් දැන් ඔක්කොම සොෂල් මීඩියා වල බැහැ ගෙන .

    අනිත් රටවල ක්‍රිකට් කවුරුත් කාල නෑ. හොඳට තියෙනව. එම්පයර්ස් නැගෙනව, එම්පයර්ස් වැටෙනව.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,858
    15,200
    113
    Milagiriya
    එහෙම නැ . මටනම් සතුටුයි. කාලෙකින් ඔක්කොම contribute කරලා ගහපු හොද මැච් එකක්
    ඒ උනාට නාමල තාම හිර කූඩුවේනේ ඉන්නේ, ඒකයි කතෘට මූසල හැගිම එන්නේ :(
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    ඇත්ත බං, දින්නත් පරණ වගේ සද්දයක් නෑ. රටේ මූසල ගතිය හැම සතුටක්ම යට කරල දාලා

    ඇත්ත බං, දින්නත් පරණ වගේ සද්දයක් නෑ. රටේ මූසල ගතිය හැම සතුටක්ම යට කරල දාලා
    ------ Post added on Oct 22, 2026 at 10:19 PM
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,482
    14,470
    113
    පෘථිවිය
    නැද්ද මං අහන්නේ..

    රටම මූසල වෙලා
    මිනිස්සු බයයි හුරේ දාන්න
    මොකද පච්ච ගහපු එවුන් නේ ඒකේ ඉන්නේ
    අල්ලන් යනකොට හුරේ දාපු එවුනුත් යන්න වෙනවා නේ

    අනික එකක් ගහල 20ක් පැරදුනාම වැඩක් තියේද?

    හරියට 159ක් ආණ්ඩුවට දීලා
    උන් තවම රැලි තිය තියා රට වටේ යනවා කියන්නකො
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,950
    2,519
    113
    Nugegoda
    මේ ගතිය යන්න අඩුම තරමින් තව සීරීස් කීපයක් හොඳට කරල world cup එකක semi වත් එන්න ඕන. අපේ ටීම් එක එච්චරටම දුර්වලයි. ඉඳල හිටල මැච් එකක් දිනුවට වැඩක් නෑ. 2015න් පස්සෙ වැටුන ක්‍රිකට් 2022-2023 කාලෙ ආපහු නැගිටගෙන එනව වගේ පෙනිල ආපහු ආපස්සට ගියා.