Simplebooks.lk එකෙන් Clients ලගේ Business Ideas Copy කරලා වෙන අයට විකුණනවද?

coder101

Well-known member
  • Jul 20, 2018
    381
    635
    93
    Okun data and ideas wikunananawa.
    Oke data yanawa okata invest krapu ekekge software company ekakata.
    Eetapasse un patta ikmnata vibe code krala wikunananawa product eka.
    Unta wiyadam kranna athiwenna salli tiyena hinda gemak gahanawa. :)
    Dont ever use anything from them or related to them.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,571
    12,099
    113
    ඕක ඇත්තක් නම් දොඹෙන් යන්න වැඩක් සෙට් කරන්න පුලුවන් code of ethics for accountants වල තියව ethics ගොඩක්. එහෙම confidential දේවල් share කරන්න බෑ chartered accountant කෙනෙකුට. Accounting services එකක් නම් ගන්නෙ මම හිතන්නෙ NDA ඕනෙත් නෑ ඕකට ගේමක් ඉල්ලන්න. @Daws අදහසක් දක්වන්නකො මේකට..
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,524
    12,563
    113
    එකම එක සැරයයි වැඩක් කරගත්තේ....ලොකු ලයින් පෙන්නුව නිසා කපලා දැම්මා...5000/= ට කරන වැඩේට 10-15 ක් ගත්තා මගෙන්
     
    • Sad
    Reactions: Nidarshana_k

    Bhanoob

    Well-known member
  • Jan 10, 2022
    43
    399
    53
    Simplebooks eke service eka last few months wala drop wela thiyenawa kiyala mama piligannawa.

    Me tika kale regulatory side eken loku changes godak awa. UBO changes ekath ekka companies 10,000+ kata updates karanna wela thiyenawa. E nisa team ekata loku pressure ekak thibba. But eka excuse ekak newei. Clients lata hariyata service eka dena eka ape responsibility eka.

    Danata api aluth clients ganna eka almost completely nawaththala thiyenne (urgent cases arenna). Team eke full focus eka existing clients lage issues tika fix karala service eka improve karana ekata.

    Leadership, management, systems okkoma level walin loku changes karagena yanawa. Api meka internally Code Red ekak widihata treat karanne. Things back on track enakan mekata priority eka denawa.

    Anith eka, client data gana kiyana kathawa completely false. Simplebooks clients lage data, business ideas, financial information wena ayata share karannewath sell karannewath na.

    Thank you for pointing this out - I have not been operationally involved over the last 5-6 years, but that needs to change.
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,863
    1,217
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    856749468_1527536562544069_7067617805321048052_n.jpg

     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    526
    533
    93
    Colombo
    ඕක ඇත්තක් නම් දොඹෙන් යන්න වැඩක් සෙට් කරන්න පුලුවන් code of ethics for accountants වල තියව ethics ගොඩක්. එහෙම confidential දේවල් share කරන්න බෑ chartered accountant කෙනෙකුට. Accounting services එකක් නම් ගන්නෙ මම හිතන්නෙ NDA ඕනෙත් නෑ ඕකට ගේමක් ඉල්ලන්න. @Daws අදහසක් දක්වන්නකො මේකට..
    With or without NDA (If have NDA, that is very helpful) possible to litigate if you have enough information to prove that another company acquired your confidential business information through your accounting firm which you entrusted to do business with.
     
    • Love
    Reactions: Tricle_Buwa

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,612
    5,050
    113
    උඹලා කියන්නේ ඔයවගේ එකකට නොයා PVT LTD එකක් Register කරන්න, Lawyer කෙනෙක් or CA කෙනෙක් අල්ලගන්න එක ද හොඳ? Tax file submit කරද්දිත් CA කෙනෙක් ඕන වෙනවා නේ ද?
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    735
    774
    93
    Habarana
    මේක ඇවිල්ලා බල්ලො මරලා හරි සල්ලි හොයන කාලයක් මිත්‍රයා!

    BYD වගේ කම්පැණිවල බිස්නස් මොඩ්ල් එක ෆලෝ කරන්න ඕනෙ නැඟිටින්නනම්... 😆😅
     
    • Sad
    Reactions: Emarald