අවිශ්ක century එකක් ගහන්න අවුරුදු 10ක්ම ගියොත් නම් ඌ ඇතුලෙ ඉන්න එකත් ලොකු දෙයක් තමයි
අවිශ්ක ඊට කලින් century එකක් ගහයි බං, අවුරුදු 10ක්ම ඉන්න වෙන එකක් නෑ
------ Post added on Oct 22, 2026 at 9:12 PM
අවිශ්ක නම් සෙන්චරි එකක් ගහනකන්ම ටීම් එකේ ඉඳියි වගේ තමයි මචං, බලමු මේ පාරවත් ලොකු ඉනිමක් එයිද කියලා
------ Post added on Oct 22, 2026 at 9:13 PM