අද කාලෙ ළමයින්ගේ පුදුම පැහිච්චකමක්නෙ තියෙන්නේ කියලා හිතෙන්නෙ නැද්ද?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,291
    5,037
    113
    Abyss
    දැන් ඉන්න ගොඩක් පොඩි එවුන්ට අපිට වඩා මොලේ තියෙනවා. අපි කරපු ගොන් වැඩ කරන්නෙ නෑ.
    පණ්ඩිත වැඩි නිසා ඔලුව අනික් පැත්ත හැරෙන්න ගහන්න හිතෙන එක වෙනම කතාවක්...
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,750
    1
    53,545
    113
    ප*යාගල
    sorry.com
    අලිකණා කියල එකෙක් හිටිය අපෙ ඉස්කොලෙ
    Sanna mu wage dakke

    will-smith-crying-meme.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,096
    1,694
    113
    United States
    සර්ම මුලින්ම උත්තරේ කියලා දාපු එකට ළමයාගෙ මූණ බලන්න එපැයි, මාරම වැඩේ 😄
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,031
    9,661
    113
    Galaha
    TV balana eka nawattapan. owa TV ratings hadanna karana wada. owata choon wena un nisa oya wage gon athal nitharama danawa okun. specially sirasa tv
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,822
    26,644
    113
    Fantasy
    දැන් ඉන්න ගොඩක් පොඩි එවුන්ට අපිට වඩා මොලේ තියෙනවා. අපි කරපු ගොන් වැඩ කරන්නෙ නෑ.
    පණ්ඩිත වැඩි නිසා ඔලුව අනික් පැත්ත හැරෙන්න ගහන්න හිතෙන එක වෙනම කතාවක්...
    මේ ලමයගෙ දෙමව්පියට නම් විසුමක් නැතුව ඇති
     
    • Like
    Reactions: Inigo Montoya