වහාම මේ ස්ථානයෙන් ඉවත් වන්න, අධිකරණ නියෝග මත සියලු දෙනා අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා…! - උසාවියෙන් ආ නියෝගය පොලිසිය දැනුම් දෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,934
    17,108
    113
    2UZ9sF6_d.jpeg
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,188
    2
    5,532
    113
    වැස්සේ සීතලේ මටත් අද හිතුනා රට බේරගන්න යන්න සිංහලු. කොල පාට ටොප් එක ම්ම්ම්ම්.



    හැට්ටෙ පොඩ්ඩ්ක් පාත් කලානම් අපිටත් බලාගන්න පුලුවන් නේද කොලේ තීන්ත පාරක්වත් පපුවෙ ගෑවිලාද කියලා ?

     
    • Haha
    Reactions: ȜMA X

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    392
    1,470
    93
    මුන්ට ප්‍රශ්න විසඳලා පුරුද්දක් නෑ, චන්ඩියා වගේ රඟලා වැඩේ හැමිනෙනවා වගේ පේද්දි බයට දඟලන්න ගිහින් ප්‍රශ්නේ රීගෙන් ගාගන්න පුරුද්ද තමයි තියෙන්නේ....ලප කොටා කොටින්ට එළිපිට පුක නොදී, බුද්ධාගමටත් ගරු කරලා, අලුත් අවුරුද්දට පොඩ්ඩක් එළියට බැහැලා ශේප් එකේ කරන්න තිබුන එක මූ හිතුවා ජනාධිපතිකම හම්බ උනා කියන්නේ රජ උන වගේ සීන් එකක්, දැන් මුළු රටේම උන් නටන්නේ මගේ පුකේ අමාරුකම්වලට කියලා. මුට ඕනේ කරේ මූ වටේ ඉන්න බොර්න් අගේන් කාරයෝ ටිකයි, කොටි ටිකයි, ජාතිය ආගම එක්ක ඇරියස් http ලා සෙට් එක සතුටු කරන්න. මූට උන් තමයි ලෝකෙම. මුට මුගේ කියලා කිසිම පෞරුෂයක් නෑ, අරුන් කියන එක මූ ඔහේ කරනවා.

    එළිපිට කොටි පුකවල් ලෙවකාලා, අලුත් අවුරුද්දට හැංගිලා, තයිපොංගල් වලට කෝවිල් අස්සේ රිංගලා, මිනී වළවල් ගොඩ දාගෙන පුක දුන්නා...රණවිරුවෝ කියන්න දිව නැවෙන්නේ නැති http උන්ම බේරගත්ත යාපනේ ටවුම මැද්දේ පුක නටව නටව යනවා සැලියුට් දදා....දැන් ඉතින් නැව ගිලිලා ඉවරයි. අරූ කිව්ව කතාව ඇත්ත, මුට බලය ආවට මූ පොඩි මිනිහෙක්. රටක් පාලනය කරනවා වගේ ලොකු වැඩ මුට බෑ....ඇට පැහුනට, ජනාධිපති මන්දිර හම්බ උනාට, ස්ප්‍රින් මෙට්ටෙක AC දාගෙන නිදාගත්තට මූ තවම රේල්පාරේ රීපු එකාම තමයි.
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,600
    1,372
    113
    United States
    කුඩ ඉහළගෙන වැස්සෙත් එතනම ඉන්නවා, අත්අඩංගුවට ගන්නවා කිව්වට කවුරුත් යන පාටක් නෑනෙ
     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,605
    6,204
    113
    othena prashne dan enna enna wadi wegena enne.

    nikamata hari mahinda gallface aragaleta kara wage gahuwoth ayith parak rata watema gini ganiyi.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,934
    17,108
    113
    ඒ කාලේ මේ වගේ පාරවල් වහන් අමුඩ ගහන් නටපු ජෙප්පොන්ගෙ පුපට කස පාරවල් දීපු නැති ඵකේ සාපය තමයි දැන් රටටම ගෙවන්න වෙලා තියෙන්නේ..කොහෙද ඉතිං ඒ කාලේ විපක්ෂ වල හිටපු උනුත් ජෙප්පෝ ඵක්ක ඩීල් දැම්මනේ උන්ගේ වාසියට..ඵහෙම දෙයක් කරානම් මානව හිමිකම් ජෙප්පොන්ට කලින් යන්නේ උන් තමයි..😬😬😬

    KrWoacv.jpeg
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    597
    249
    43
    41
    Kalutara
    කවුරුත් ගණන් ගන්නේ නැති දේකට ආණ්ඩුවෙන් අනවශ්‍ය අවධානය දෙන්න ගිහින් පිස්සු වැඩක් කරන්නේ.ඕක ඔහොම්මම තියන්න තිබ්බ නම් උන්ටම එපා වෙලා යනවා මොකෙක්වත් ගණන් ගන්නේ නැති නිසා.ඒත් ඉතින් ආණ්ඩුවට කරන්න වැඩකුත් නැති නිසයි කරපුවා පෙන්නන්න නැති නිසයි පැය 24 ම මේ මගුලට අවධානය දීලා වවන් කාලා මිනිස්සුන්ට පෙන්නනවා වෙන ප්‍රශ්න නෑ වගේ.මිනිස්සුන්ගේ ජීවන වියදම ඔලුවට උඩින් ගිහිං,මාසේ පඩිය සති 2 න් ඉවරයි,කන්න හරි හමන් පෝෂණයක් තියෙන කෑමක් ගන්න නෑ,ගුණාත්මකභාවය තියෙන බෙහෙතක් නෑ හොයාගන්න,ඒ වගේ මූලික අවශ්‍යතා නැතුව ඉන්න මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ නැතුව මේ මගුල් කරන්නේ,කාලකන්ණි.
     
    • Like
    Reactions: Emarald