සල්ලි හොයන්න ශෝ දාන්න FB දානවා...

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    ඒත් අර 'තරුණ මමයි' කෑල්ලට නම් හිනා ගියා බං, තොප්පියත් දාගෙන full show එක
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,968
    2,982
    113
    එක එක උන්ගේ ආතල් එක වෙනස්. මූට එහෙම එෆ්.බි එකෙන් සල්ලි හොයන්න කියල ඕනකමක් නැ. උබ උදේ තිස්සේ පැය 24ම (දැනුත් බලපං පාන්දරනේ ලංකාවේ) පවුල ගැනවත් බලන්නේ නැතිව මෙකේ ලැගගෙන ඉන්නේ උබේ ආතල් එකනේ.. ඒ වගේ තමා ..ඒ නිසා දූවගෙන ඇවිත් මෙතන නොදන්න රෙද්දවල් ෂෙයාර් කරන්න එපා ;)
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,039
    22,491

    Umbath double standards neh...

    Mama Dakala tiyenawa umbath meke oya eka ekaage fb genalla atha arinawa ayi mun mehema kiyala 🤷🏾‍♂️
     
    මේක වෙනම එකක්නේ. මූ සල්ලි හොයන්න මගුලක් නෙමේ බං. මම මූව ක්ලෝස් දන්නේ නැති උනාට මුගේ ලයිෆ්ස්ටයිල් එක දන්නවා. තාරකට ලොකු අවුලක් තියෙනවා , ලස්සනට ඉන්න ගැනියක් ඉන්න එකෙක් දැක්කොත් හරි උගේ මතේට සෙට් වෙන්නේ නැත්නම් දායක සබාවට දානවා පෝස්ට් එකක්. සල්ලි තියෙන නිසා ඉතින් ඔක්කොම accept සින් එකේ ඉන්නේ පොරට
     
    ආහ්...මම මුව අද දැක්කේ...
    සල්ලි සීන් ඒක දන්නේ නෑ...

    මේ පෝස්ට් එකනම් දාලා තියෙන්නේ අනිත් උන් සුපිරි ජෝඩුව බ්‍රෝ... ලස්සනයි බ්‍රෝ, නියමයි බ්‍රෝ වගේ කමෙන්ට් දාන නිසා බොරුවට හිත හදන් චූන් එකක් ගන්න කියලා මට හිතුනේ...

    මොකද ඉතින් සුද්දි ඇත්තටම පෙනුම මදි..වයස පාටයි.. ඒක ඌත් දන්නව :baffled:

    ඌ ඉතින් lifestyle vlogs කරනවනම් හැම ජාතියේම comments accept කරන්න ඕනි... ඔවට me wage gon part daala උත්තර දෙන්න ගියාම තමයි තව තව confirm වෙන්නේ comments ඇත්ත කියලා..
     
    Last edited:

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,735
    2,784
    113
    මේක වෙනම එකක්නේ. මූ සල්ලි හොයන්න මගුලක් නෙමේ බං. මම මූව ක්ලෝස් දන්නේ නැති උනාට මුගේ ලයිෆ්ස්ටයිල් එක දන්නවා. තාරකට ලොකු අවුලක් තියෙනවා , ලස්සනට ඉන්න ගැනියක් ඉන්න එකෙක් දැක්කොත් හරි උගේ මතේට සෙට් වෙන්නේ නැත්නම් දායක සබාවට දානවා පෝස්ට් එකක්. සල්ලි තියෙන නිසා ඉතින් ඔක්කොම accept සින් එකේ ඉන්නේ පොරට

    Salli hoyanna newe wennathi eth validation ekak ganna thamai hema huththama fb danne godak un....loketa poddak pennanna api inne mehemai kiyala....ita passe mokek hari chora comment ekak dammoth ekata hitha ridila me wage ekak danawa
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,834
    5,438
    113
    නාකි නොවන සුද්දියෙක් අල්ලගත්තා කියන්නනෙ මේ වෑයම..

    එයාට එයාගේ ආතල් එක ගන්න දෙන්න

    යාළුවෙක් එහෙම නැතුව නන්නත්තාර වෙන පොරක්ලු
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,419
    1
    2,681
    113
    Heaven
    GraphicsGods.com
    ki denek withr pathuru gahapu cuddiykd dnne na??

    ඒකනම් දන් නෑ, හැබැයි එකක් ශුවර්, උබේ පුක තරන්නම් තැරි ගැහිල නෑ

    The Office Lol GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,643
    78,146
    113
    එක එක උන්ගේ ආතල් එක වෙනස්. මූට එහෙම එෆ්.බි එකෙන් සල්ලි හොයන්න කියල ඕනකමක් නැ. උබ උදේ තිස්සේ පැය 24ම (දැනුත් බලපං පාන්දරනේ ලංකාවේ) පවුල ගැනවත් බලන්නේ නැතිව මෙකේ ලැගගෙන ඉන්නේ උබේ ආතල් එකනේ.. ඒ වගේ තමා ..ඒ නිසා දූවගෙන ඇවිත් මෙතන නොදන්න රෙද්දවල් ෂෙයාර් කරන්න එපා ;)

    මේක වෙනම එකක්නේ. මූ සල්ලි හොයන්න මගුලක් නෙමේ බං. මම මූව ක්ලෝස් දන්නේ නැති උනාට මුගේ ලයිෆ්ස්ටයිල් එක දන්නවා. තාරකට ලොකු අවුලක් තියෙනවා , ලස්සනට ඉන්න ගැනියක් ඉන්න එකෙක් දැක්කොත් හරි උගේ මතේට සෙට් වෙන්නේ නැත්නම් දායක සබාවට දානවා පෝස්ට් එකක්. සල්ලි තියෙන නිසා ඉතින් ඔක්කොම accept සින් එකේ ඉන්නේ පොරට
    ආහ් ඇයි මේ හිත රිදිලා? උඹේ යාලුවෙක්ද මෙ? උඹත් මුගෙ ගෑනිට කෙල හලනවද මූ හිතන් ඉන්න විදියට?🤭🤭

    බුකියෙක් "අපි ඉන්නෙ මෙහෙමයි, රට ගියාම ඉන්නෙ මෙහෙමයි, සුද්දියෙක් බැන්දා ඒ හින්දා ඉන්නෙ මෙහෙමයි" ගගා පොස්ට් දාගෙන දායක සබාව ෆොර්ම් කරලා ඌට ඕන වෙන reaction එක ඒ කියන්නෙ "අනේ සුපිරි ලයිෆ් එකක්නෙ, අපිට නෑනෙ ඔහොම, අපි කවදා රට යන්නද, ලස්සනම වයිෆ් ඔයාගෙ, ඔයා මාරට පින් කරලා" ගගා කමෙන්ට් වැටෙන්නෙ නැති කොට උන්ට දුකයි. ඊටපස්සෙ තව පෝස්ට් දානව ටොක්සික් උන්ගෙන් කතා අහලා හිත රිදුනාම

    මට මේ වගේ උන් දැක්කාම හිනා යනවා. ඉතින් ඇවිත් කිරියේ අතාරිනවා. උඹේ හිත රිදුනා කියලා මට කරන්න දෙයක් නෑ ඉතින්. ;) ;)
     
    ඔව්... මුන් ඉතින් මේවා දාන්නේ මොකක් හරි නැති දෙයක් නිසා වැලිඩේශන් එකක් බලාපොරොත්තුවෙන්....අපි ඔක්කොම උන්ගෙ ලයිෆ් එකට අග්‍රි වෙලා අනේ සෝක් අය්යෙ...ඔයාලනම් හරිම සතුටින් නේද? හරිම පින්වන්තයි..ගාල කම්න්ට් දාන්න ඕනි... ඒවට වෙනස් ක්මෙන්ට් එකක් ආපු ගමන් උයියා වෙලා මෙහෙම ගොන් පාර්ට් දාන්වා...

    @sliit_kolla ඉතින් බන් උබ ඔය මේකේ දාපු අනිත් උන් ගැනත් කැරි ජජ් කිරිල්ලක් කරලනේ තියෙන්නේ..උබට උන් ක්‍රින්ජි වෙලා මේ කැත සුද්දි බැදපු එකාව අනේ එයාල එහෙම නෑ උනේ කොහොමද? Mama muge profile eka baluwa uuth same attention seeking gon part kaarayek tama mata nam 🤷🏾‍♂️
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,765
    16,726

    Wheel park eke set eka mokada kiyanne me wage ewwata bro ?