NPP රජය යටතේ ක්‍රිකට් ජයග්‍රහණය කිරීම ආරම්භ කරයි. පස්ස බලන්නේ ලෝක කුසලානය ජයග්‍රහණය කරලා බව සාක්ෂාත් කරයි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,856
    28,737
    113
    36
    Mirihana
    alis.alberta.ca
    England Flag

    429/4

    Sri Lanka Flag

    430/8
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,228
    687
    113
    Siri Baijan
    එංගලන්තයේ ගහපු අන්තිම එක ලකුණු 200+ කින් පැරදිච්ච එකට හොඳ ප්‍රතිචාර යක්. 👏🏽
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    මැවිලා පේනවා harry brook උඩරට ගිවිසුම අත්සන් කරනවා කුසල් මෙන්ඩිස් එක්ක
    මෙන්ඩිස් ගිවිසුම අත්සන් කරන්න කලින් බිංදුවට අවුට් වෙලා යයි 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    723
    113
    මෙන්ඩිස් ගිවිසුම අත්සන් කරන්න කලින් බිංදුවට අවුට් වෙලා යයි
    මෙන්ඩිස්ට නම් පාරෙ වාහනයක් එළවන්න දුන්නොත් විතරයි ලකුණු ගහන්නෙ 😂