20 හැවිරිදි තරුණියකට ලිංගික අතවර මාලිමා මන්ත‍්‍රී රිමාන්ඩ්..

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,060
    1,578
    113

    තරුණියකට අතවර.. මාලිමා මන්ත‍්‍රී රිමාන්ඩ්..​

    තම ව්‍යාපාරික ආයතනයේ සේවය කළ විසි හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රී දිනේෂ් විජේසිංහ ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

    අදාළ මන්ත්‍රීවරයා විසින් පවත්වාගෙන යනු ලබන බිස්කට් නිෂ්පාදන සමාගමක බෙදාහැරීමේ ඒජන්සියක සේවය කළ තරුණ සේවිකාවකට මෙම අතවරය සිදු කර ඇති බවට පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබිණි.

    එම පැමිණිල්ල පාදක කරගනිමින් නිලධාරීන් විසින් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා පොලිස් භාරයට ගෙන ඇත.

    පසුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත් අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ඔහු ලබන මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

    Political Leader Arrested for Alleged Sexual Assault in Polgahawela​

    In a significant development, the National People's Power (NPP) Member of Parliament for Polgahawela, Dinesh Wijesinghe, has been remanded in custody following allegations of sexual assault against a 25-year-old female employee at his business establishment. The court has ordered him to be held until the 5th of next month.

    The allegations surfaced after a complaint was lodged with the police, stating that the incident involved a young worker at a biscuit distribution agency owned by the parliamentarian. The specifics of the complaint prompted immediate attention from law enforcement authorities.

    Ongoing investigations following the complaint led to the MP’s arrest by the police. Subsequently, he was presented to the courts, where a magistrate issued the order for his remand until the specified date, taking into consideration the details presented during the hearing.

    bump
    ------ Post added on Oct 23, 2026 at 8:29 AM

    bump
    ------ Post added on Oct 23, 2026 at 8:30 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,643
    78,146

    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, වෙස් මාරු කරන් කොච්චර කල් ඉන්නද හිතන් ඉන්නෙ? 🤭 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,909
    32,632
    113
    Pra saba wala sabapathila karanne monawada kiyala heuwoth? Un yanne parana paremai antha dushitha paraka, wenasa sahidarathwayen dushithayo raka ganima...

    Meka lingika case ekak nisa uda enna athi, eth thawa mudal gasa kam, podu depala mankolla kamata ida dima, lankawe kochchara saba wala wenawada?

    Nayakayo athapihada ganna epa un nemei ne karanne kiyala, umbalata munwa niwaradi karanna baruwa ratak niwaradiwa geniyanne kohomada?

    Thope dushitha sahodarayo tika hadaganilla...
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    තමන්ගේම ආයතනයේ වැඩ කරපු තරුණ කෙල්ලෙක්ට මෙහෙම වෙන එක නම් ඇත්තටම පව් වැඩක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,467
    50,749
    113
    සේදවත්ත
    නිතිය හැමොටම එකයි මාලිමාද නැද්ද අදාල නැ, රෙස්පෙක්ට්
    ඕකව හෙමීට නිදහස් කරනවා හයිප් එක ඉවර උනාම නැත්ත්ම් නඩුකාරහාමුදුරුවෝ ඉවරයි
     
    • Like
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,590
    5,643
    113
    මාලිමාවෙ ඉන්නෙ 100% කාටවත් ඇගිල්ල දික් කරන්න බැරි සුපිරි චරිතවත් බුද්ධිමත්තු හොදින් මතක තබාගන්න.

    පුලුවන් නම් අභියෝග කරන්න එක්කෙනෙක්වත් නරකයි කියල හැප්පිල බලමු🤛🤺👊
     
    • Haha
    Reactions: Inigo Montoya

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,983
    561
    113
    Sri Lanka
    මාලිමාවෙ ඉන්නෙ 100% කාටවත් ඇගිල්ල දික් කරන්න බැරි සුපිරි චරිතවත් බුද්ධිමත්තු හොදින් මතක තබාගන්න.

    පුලුවන් නම් අභියෝග කරන්න එක්කෙනෙක්වත් නරකයි කියල හැප්පිල බලමු🤛🤺👊
    ඔව් ඒ මේ වගේ උන් ඇතුලට දාන නිසා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,945
    1
    19,569
    113
    35
    Spain
    නිතිය හැමොටම එකයි මාලිමාද නැද්ද අදාල නැ, රෙස්පෙක්ට්
    ඔය මන්තිරියා ජෙප්පන්ගේ ටොප් ලිස්ට් එකෙක් වුනා නම් බලාගත හැකි වෙන දේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,909
    32,632
    113
    මාලිමාවෙ ඉන්නෙ 100% කාටවත් ඇගිල්ල දික් කරන්න බැරි සුපිරි චරිතවත් බුද්ධිමත්තු හොදින් මතක තබාගන්න.

    පුලුවන් නම් අභියෝග කරන්න එක්කෙනෙක්වත් නරකයි කියල හැප්පිල බලමු🤛🤺👊
    මල් පැල කීවේ, අමු වල් පැලෑටි
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,490
    5,902
    113
    හොද නිව්ස් එකක්, කලින් උන්ගෙ කාලේ උනානම් නිව්ස් එක
    "තරුනියක් දූශනය කර පාටියක් දාලා, ජනපතිගෙන් සුභාශිංශන"
     
    • Haha
    Reactions: ranatheman

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,909
    32,632
    113
    හොද නිව්ස් එකක්, කලින් උන්ගෙ කාලේ උනානම් නිව්ස් එක
    "තරුනියක් දූශනය කර පාටියක් දාලා, ජනපතිගෙන් සුභාශිංශන"
    දැන් මේ සභාවේ සභාපති, අනෙකුත් සභිකයින් ඇතුළු නිලධාරීන්ගේ වැඩ හොයන්න ඕනේ, මෙහෙම උන් නම් තියාගෙන ඉන්නේ? මුන්ගේ මහ ලොකු පක්ෂ විනයද මේ?