ගොඩක් රටවල් වල උද්ඝෝෂණ..😳

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,679
    35,693
    113
    ලෝකයේ එක යුගයක් අවසන් වෙන්නයි යන්නේ.
    යුග පෙරළියක් ළඟදීම.....


    කලි යුගය අවසන් වෙමින් යන්නේ
    ------ Post added on Oct 22, 2026 at 3:44 PM
     
    • Like
    Reactions: waca

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    906
    1,155
    93
    පෝලන්තයෙත් තියෙනව කියන එකෙන් ඇතැම් අය පතුරවන්න හදපු මතයකට අභියෝගයක් වෙනව. ප්‍රංශයේ උද්ශෝෂන ගොඩක්ම සංක්‍රමණිකයින් කරා කියලනෙ ඇතැම් අය කිය කිය හිටියෙ. පෝලන්තය සංක්‍රමණිකයො ගන්න එක ඉතාම අඩු රටක් විශේෂයෙන් මුස්ලිම් අය. ඒ වගේ රටකත් එනවයි කියන්නෙ තත්ත්වය දරුණුයි. මේක Arab Spring වගේ එකක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනව. මේක තව ඇදුනොත් ලෝක ආර්ථිකයම කෙලවෙලා අර කියන AI bubble එකත් පුපුරවගෙන යනව.
    if this goes on, europe becomes more destabilized, then its in putin's best interest to unravel a full scale invasion on ukraine probably involving poland and germany on the way.

    1792711315065.png

    europe වලට බුදු සරනයි, සොරි සොරි මාශා අල්ලා
    ------ Post added on Oct 23, 2026 at 4:52 AM
     
    • Sad
    • Dislike
    Reactions: deanXX and waca

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,200
    17,190
    113
    ලංකාවේ සක්කිලි මාලිමා ජෙප්පෝ අද බලේ නැතුව හිටියනම් ඕකම තමයි කරන්නේ.කැම්පස් වල ඉන්න ජෙප්පොත් උන්ගේ දඩ බල්ලෝ වගේනේ ඉන්නේ..විසිල් එකක් ගහන්න විතරයි තියෙන්නේ පාරට එන්න.:D
     
    • Dislike
    Reactions: waca and hu KANNA

    Rambo5

    Active member
  • Jun 22, 2014
    283
    214
    43
    ජනගහනය වැඩි වීඉම, සම්පත් සීමාවීම හින්ද ඉතින් ඉදිරි පරම්පරාවල් පාරට බහිනව. පව් ඉතින්. සරල ජීවන රටාව නැති කරල තියෙන්න පරණ පරම්පරාවල්ම්ම තමයි. අලුත් පරම්පරාවට ඒක ඔරොත්තු දෙන්නෙ නැතුව ඇති
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,973
    8,736
    113
    ට්‍රම්ප් වේසි ආව දා ඉදන් රටවල් වල නායකයන්ට ඉම්ග්‍රනට් ව්ස දැම්මා, අන්න නිස් සීලන්ඩ් වලත් ඉන්දියන් උන්ට එරෙහිව කේස් යනවා....
     
    • Like
    Reactions: waca

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,511
    6,089
    113
    ඔය ලැයිස්තුවේ තියෙන රටවල් දිහා බලන්න. නීතිය කියන දේ ලෝකෙටම ඉගැන්නුවේ යුරෝපය — රෝම නීතියේ ඉඳලා මානව හිමිකම් ප්‍රකාශන දක්වා. නීති පොත්වල එහෙමම තිබියදී, අද ඒ රටවල් 12කම තරුණයෝ පාරට බැහැලා.

    ඇයි? නීතියෙන් මිනිහාව බය කරන්න පුළුවන්; සාධාරණයි කියන හැඟීම හදන්න බැහැ. ග්‍රීසියේ ළමයි කෑම්ප් කරන්නේ අධ්‍යාපනයට සල්ලි ඉල්ලලා — ඒක අසමානකම ගැන තියෙන කෝපය. බුදුන් වහන්සේ චක්කවත්ති සූත්‍රයේ කිව්වේ ඔය ටිකමයි: පාලකයා ජනතාවගේ ජීවන අඩිතාලම නොබැලුවොත්, අසහනය බුර බුරා නැගෙනවා — නීතිය කෙතරම් තිබුණත්.

    නීතිය රටක ඇටසැකිල්ල වෙන්න පුළුවන්. හැබැයි ඇටසැකිල්ලකට විතරක් ඇවිදින්න බැහැ — ඒකට ජීවයක් ඕනේ. රටක ජීවය තමයි ජනතාවගේ සීලයයි, සාධාරණ හැඟීමයි, එකිනෙකා ගැන විශ්වාසයයි. ඒක නැති තැන, නීති පොත් කන්දක් තිබුණත්, ගිනි ගන්නේ පාරවල් තමයි. 🙏
     
    • Love
    Reactions: ruwper