ලැප්ටොප් එක හිටපු ගමන් වෙනව - ලෙඩේ හොයාගන්න AI සහය

topkollek

Well-known member
  • May 22, 2014
    44,769
    1
    59,260
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ටික දවසක ඉඳල ලැප්ටොප් එක හිටපු ගමන් reboot වෙනව. ඒත් එකට හේතුව හොයාගන්න බැරිවුනා.

    නිකමට වගේ grok එකට කිව්වා එක බලන්න කියල හේතුවක් හොයාගන්න. ඒකට හේතුව මොකක්ද කියල කෙලින්ම eventlog එකේ නෑ.

    image.png


    ඊට පස්සෙ warnings වගේ events බලල අන්තිමට හොයාගත්තෙ මේක.

    image.png


    ඔයාලටත් මෙහෙම ලැප්ටොප් ප්‍රශ්න ආවොත් මේක කරල බලන්න. ආස හිතෙයි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,093
    1,690
    113
    United States
    මේක නම් මාරම වටින ටිප් එකක්. Event log එක AI එකට දාල බලන වැඩේනම් ඇත්තටම වැඩේට වෙන්න තියෙන එකක්. මගෙ ලැප් එකෙත් ඔය වගේම හිටපු ගමන් reboot වෙන සීන් එකක් තියෙන්නෙ, hub එකකුත් ගහල තියනව — දැන් ගලවල ටික දවසක් බලන්නම්