යක්ෂ රාජ වජ්රපාණි වැඩකරනවා!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,482
    14,470
    113
    පෘථිවිය
    අසාපන්
    හෙලාපන්
    තලාපන්
    පලාපන්

    හෙන පලාගෙන, දොරේ ගලාගෙන කට්ටියට සම්බුව හම්බවේගෙන යන්නේ
    විස්තර ලබන සතියේ සිට අසන්නට ලැබේවි!

    ගොපයියෝ බයවෙච්ච භය විල්ලට පොලිසියට ගෙන්නලා පොරක්ව
    උන් භිරාන්ත වෙලා ඉන්නේ

    පොන්න විපක්ෂෙටත් පාඩමක්

    සෙත්කවි පෝලිම්
    වස්කවි පෝලිම්



    images
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,068
    1,676
    113
    United States
    වජ්රපාණි වැඩ කරනව නම් ගොපියොන්ට මේපාර ගැලවිල්ලක් නෑ 😂 ලබන සතියේ විස්තරේ එනකම් බලමු
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,858
    15,200
    113
    Milagiriya

    වැඩ බ්‍රෝ, B B සේනාව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියපු පැංචායුධයා බාත්රූම් එකේ වැටිලාලු. සබන් කෑල්ල කටේ ගිහින් 🥲
     
    • Like
    Reactions: waca

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,113
    9,683
    113
    අසාපන්
    හෙලාපන්
    තලාපන්
    පලාපන්

    හෙන පලාගෙන, දොරේ ගලාගෙන කට්ටියට සම්බුව හම්බවේගෙන යන්නේ
    විස්තර ලබන සතියේ සිට අසන්නට ලැබේවි!

    ගොපයියෝ බයවෙච්ච භය විල්ලට පොලිසියට ගෙන්නලා පොරක්ව
    උන් භිරාන්ත වෙලා ඉන්නේ

    පොන්න විපක්ෂෙටත් පාඩමක්

    සෙත්කවි පෝලිම්
    වස්කවි පෝලිම්



    images
    ලබන සතියෙනෙ🥰. ඔන්න පුතෙ සදුදට උබෙ අම්ම එක්ක බම්ප් වෙයි නූල