අවුරුදු දෙකක් ගිහිල්ලත් ගෙනල්ලා තියෙන ආයෝජන මොනාද ? ජොබ්ස් මොනාද ඇති කරලා තියෙන්නේ ? ආපු දවසෙ ඉඳන් හොරකම දූෂණයට හැරුනම කොටින්ගේ සල්ලි අරගෙන උතුරේ ජාතිවාදය ඒවුස්ස්සන එක හැරුනම වෙන මොනාද කරලා තියෙන්නේ? ඉතින් මේ වගේ ආණ්ඩු පෙරලෙන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ