එන එන ආණ්ඩු...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,758
    32,490
    113
    තිබ්බ ආණ්ඩු වල ඒවම කරගෙන ගියපු එකයි / කරගෙන යන එකයි නේද කරන්නෙ? බදු ගැහිල්ලත් ඔහොම තමයි. දැන් ඉන්න උන් ගහල දෙයි, ඉස්සරහට වෙන උන් ආවොත් ඒවට තව මොනව හරි එකතු කරල තවත් බදු බර වැඩි කරල ගනී. අපි පව් නේද?
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,124
    4,606
    113
    Tom And Jerry Lol GIF by myHQ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    ඔය සුද්දා හදපු පාර්ලිමේන්තුවෙ වාස්තු අවුලක්

    කවුරු ආවත් ඔච්චරයි
     
    • Haha
    Reactions: Cypress

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,103
    29,056
    113
    තිබ්බ ආණ්ඩු වල ඒවම කරගෙන ගියපු එකයි / කරගෙන යන එකයි නේද කරන්නෙ? බදු ගැහිල්ලත් ඔහොම තමයි. දැන් ඉන්න උන් ගහල දෙයි, ඉස්සරහට වෙන උන් ආවොත් ඒවට තව මොනව හරි එකතු කරල තවත් බදු බර වැඩි කරල ගනී. අපි පව් නේද?
    Monewada bung umbala balaporoththu wenne?

    Oya 76 wasare saape kiyanne patta kebarayak…wishmakarma wada keranda ba kaatewath….oka tamai yatharthaya…