සිවුරු බට්ටෝයි, සාසනයයි දේශපාලනයයි, වෙන වෙනම තියාගන්න....

Max_r

Well-known member
  • May 10, 2007
    14,035
    1
    17,206
    113


    ගුපියො, බයියෝ වෙන්න කලින් 🤣🤣 🙏🙏🙏

    කුත හස්ත රනිල් 🙏🤣
    පැරදුනාට පස්සෙ කියන්නෙ මෙහෙම





    ත්‍රෙඩ් එකෙ පහල සබන් ශුවදක් එනවට බැලුවෙ... බයියො, බරදාලා අපුල්ලනවා! :lol: :lol: :lol:
    cat-kitty.gif
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,936
    40,132
    113
    Homagama
    රනිල් අහපු බෞද්ධ විරෝධි බලුබැනුම් තාම අනුර තියා ලංකේ කවුරුවත් අහලා නැ. අහන්න වෙන්නෙත් නැ.
    පොනිල්ගේ රියල් පොන්නකම කියන්නේ බැනපු එවුන්ට කොටයක් අදින්න දුන්න එකට කං පාත් කරන් පුම්ක දීගෙන යන එක.
    #ආසියාවේ මහමොලයා 😄
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,430
    10,589
    113
    එක තැනක නෑ
    රනිල් අහපු බෞද්ධ විරෝධි බලුබැනුම් තාම අනුර තියා ලංකේ කවුරුවත් අහලා නැ. අහන්න වෙන්නෙත් නැ.
    පොනිල්ගේ රියල් පොන්නකම කියන්නේ බැනපු එවුන්ට කොටයක් අදින්න දුන්න එකට කං පාත් කරන් පුම්ක දීගෙන යන එක.
    #ආසියාවේ මහමොලයා 😄
    රෙදි ඇදන්ද කියන්නෙ? මිනිස්සු රැල්ලට රනිල්ට බැන්නට අනුර කියන එකාට එන බෞද්ධ විරෝධය බලපන්කො. තාම මේ පටන් ගත්තා විතරයිනෙ හදිස්සි වෙන්න එපා ඩෝබියෝ :lol:
     
    • Like
    • Haha
    Reactions: dxx and thilan007

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,837
    13,756
    113
    හීරලුවෝ 54 මේ ආන්ඩුවේ ඉන්නවා , කොටත් එක්ක 55යි,

    ලන්කවේ බුද්දාගම කියන්නේ දේශපාලනෙත් එක්ක පත්තියන් වෙච්ච දෙයක්
     
    • Like
    Reactions: Error365!

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,835
    78,611
    113


    ගුපියො, බයියෝ වෙන්න කලින් 🤣🤣 🙏🙏🙏

    කුත හස්ත රනිල් 🙏🤣
    පැරදුනාට පස්සෙ කියන්නෙ මෙහෙම





    රනිල් ඒ දවස්වල කියපු දේ ඒ කාලෙට හරි. දැන් කියන දේ දැන් කාලෙට හරි

    මම පොඩි කාලේ ගස් නගින එකත් කජ්ජක්ද කියල ඇහුවොත් එකයි, දැන් කාලේ ගස් නගින එක මට අමාරුයි කියන එකයි දෙකම හරි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,035
    1
    17,206
    113
    857996913_1806595403962549_366848815072762298_n.png


    තවකාලික වැඩබලපු එකා, ගුපියොන්ට බර දාලා අරින්නෙ... :lol: :lol: :lol:
    cat-kitty.gif