ලංකාවේ හි ආදායම අතින් ලොකුම කම්පැනිය 😐

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,903
    26,344
    113
    Hayleys එකේ සල්ලි වලට. වග කියන බහිරවයෝ ඉන්නවා.

    සේවකයන්ට 30% ක්‌ ද කොහෙද තියෙන්නේ. එව්වා ලස්සනට රෝල් කරනවා.

    2025 Fentons එක 16B revenue එක.
    Ministry of Finance, Central bank policy හදන්නෙත් උන් ද කොහෙද
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,903
    26,344
    113

    මෝරු හාල්මැස්සෝ කුඩු කරන්න යන්නේ.... panic selling හින්දා ඔය ගානට වත් ඇත්තේ... ආයෝජකයෝ රට අතහැරලා යනවා..... බූර් ඩෝබින්ට බෑ, අරාබි වාසිය වත් මෙහෙට ගේන්න.

    උද්ගෝෂණ, වර්ජන වලට හරි අකමැති සල්ලි කාරයෝ.... මැලේසියා, සිංගප්පුරු ආයේ උඩින් යයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,015
    1
    19,720
    113
    35
    Spain
    මෝරු හාල්මැස්සෝ කුඩු කරන්න යන්නේ.... panic selling හින්දා ඔය ගානට වත් ඇත්තේ... ආයෝජකයෝ රට අතහැරලා යනවා..... බූර් ඩෝබින්ට බෑ, අරාබි වාසිය වත් මෙහෙට ගේන්න.

    උද්ගෝෂණ, වර්ජන වලට හරි අකමැති සල්ලි කාරයෝ.... මැලේසියා, සිංගප්පුරු ආයේ උඩින් යයි
    @redux මොනවා හරි කියපන්.

    Mothers Day Lol GIF by reactionseditor
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,389
    21,599
    113
    adanita enna epa kiyala
    dahamiikaya solar wind gahanwa

    anduwe salli walin battery gennala unge plant gawa fix karanwa