කාවන්තිස්සට නිසි ගෞරවය නොදුන්න හේතුව දන්නවද?

monson

Well-known member
  • May 7, 2007
    26,586
    31,216
    113
    කාලකන්නි ජෙප්පෝ වගේ අඩු කුලේ හීනමාන හිඟන්නෝ ලෝකේ කොහෙවත් නැහැ 🤮

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    සජියාගේ නම දැම්මා කියලා කාවන්තිස්සට ගෞරවය නැති වෙන්නේ නෑ... නම දාගත්ත එකාටයි ලැජ්ජාව 😏

    සජියා නම දැම්මට ජෙප්පො ටිකටනම් ඇස් උඩ ගියා නේද 😂
    ------ Post added on Oct 23, 2026 at 9:59 PM

    නම දැම්මම වැඩෙත් එතනින්ම ඉවරයිනේ ඉතිං
    ------ Post added on Oct 23, 2026 at 10:01 PM
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,963
    3,945
    113
    18
    Bohitiya
    දළ ඇතා කියල දැම්මෙ ඒක තමා...ජෙප්පන්ගෙ තිරිසන්කම ඒකෙන්ම පේනවා වැඩිකල් නොවේවා සාපම වෙයන් අහිංසකයා මරාගත්ත එවුන්ට
    මහා කාළි,
    භද්‍ර කාළි ,
    සක් දෙවිදේ අසාපං
    රක්ත වර්ණ
    කැප අරගෙන
    දිවැස් බිමට හෙලාපං
    රීරි යකුනි,
    දෙවොල් යකුනි,
    කඩවර බැමි ලිහාපං
    සත් දිනකින්
    සත් දෙසකින්
    සත් කට්ටුව එවාපං
    මහ ඇතාට
    මහ දවාලේ
    වින කල වුන් නසාපo
    දැක දැක
    ඇස් වහපු උන්ගේ
    බොටුවෙන් හිස හලාපං
     
    • Love
    Reactions: monson