කයියෝ ටික සිංගප්පූරුවෙ නීති වගයක් ගෙඩි පිටින් කොපි කරලා නේද අලුත් එක හදලා තියෙන්නෙ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,177
    79,628
    113
    අපි විශාරදල නෙමේ.. හැබැයි අපි මේ වගේ මිනිස්සු කියන දේවල් අහනවා

    උබලට සාලිය පීරීස්ව ගෝටා/රනිල් කාලේ වීරය වගේ පෙනිලා දැන් උඹේ ආණ්ඩුවට අරිද්දි වහකදුරු වගේ පෙනුනට අපිට එහෙම නෑ..

    Singapore laws කොපි පේස්ට් කරාට කමක් නෑ Singapore පොලිසියෙ ඉන්න මිනුස්සුත් මෙහෙට copy කරනවනම්.. Govpay එක් හරියට දන්නෙ නැති, electric vehicle number plate එකක් දන්නෙ නැති, law ගැන කිසිම update එකක් නැති, ඔහේ පාරෙ ඉන්න උන්ව කූඩුවට ඇදගෙන ගිහින් දාන පොලිසියකට මේ වගේ law එකක් දුන්නම මරු..

    ජෙප්පොන්ගෙ මොළේ පුකේ තමා තියෙන්නෙ බලන් ගියාම 🫠

    ලංකාවේ ඉන්නෙත් සිංගප්පූරුවේ ඉන්න පොලිසියමයි

    #ජෙපිලොජික් #පකේලොජික්
    ------ Post added on Oct 22, 2026 at 7:52 AM

    බයික්/වීල් පදින හිඟන ජෙප්පන්ව ඕවට අල්ලන් ගිහින් හිරේ දැම්මාම තමා උන්ට මේක තේරෙන්න ගන්නෙ. එතකන් ඉතින් දිවෙන් බෙට්ට සුද්ද කරන සීන් එකේ ඉන්නෙ. 🤭
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,895
    5,156
    113
    මේකට සපෝට් කරන එවුන් පොඩ්ඩක් හෙමිට කල්පනා කරලා බලපල්ලා. ලංකාවේ ගොබ්බ පොලිසිය තමා මේවා පාවිච්චි කරන්නෙ. නීති වෙනස් වෙන්න ඕනි. හැබැයි මේක නම් ටිකක් අවුල්. මන් දැකපු ඒවා අනූව.
    Agree. I'm ok with this law. Nothing wrong with enforcing a law taking the future in to consideration. But this will be implemented by our pake police...even now these fuckers act ignoring some of the basic laws... first provide them with bodycams...regular citizens should have protection from these police morons..
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,618
    2,118
    113
    colombo
    තවම කට්ටියට තේරිලා නෑ.. මුන් කට්ටියට අල්ලගෙන නටන්න එකක් දෙකක් දානවා.. ඒකෙන් ඇත්තම භයානක දේවල් ටික යට යනවා...
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,761
    6,384
    113
    මගේ පකේ රතු රෝස මලක් පච්ච ගහලා තියෙනවා අවුලක් වෙයිද
    Rosa Male pethi kadala ............. Wife banida ,,, :D
     
    • Sad
    Reactions: Ldy

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    510
    511
    93
    www.pure-pro.com
    අපි විශාරදල නෙමේ.. හැබැයි අපි මේ වගේ මිනිස්සු කියන දේවල් අහනවා

    උබලට සාලිය පීරීස්ව ගෝටා/රනිල් කාලේ වීරය වගේ පෙනිලා දැන් උඹේ ආණ්ඩුවට අරිද්දි වහකදුරු වගේ පෙනුනට අපිට එහෙම නෑ..

    Singapore laws කොපි පේස්ට් කරාට කමක් නෑ Singapore පොලිසියෙ ඉන්න මිනුස්සුත් මෙහෙට copy කරනවනම්.. Govpay එක් හරියට දන්නෙ නැති, electric vehicle number plate එකක් දන්නෙ නැති, law ගැන කිසිම update එකක් නැති, ඔහේ පාරෙ ඉන්න උන්ව කූඩුවට ඇදගෙන ගිහින් දාන පොලිසියකට මේ වගේ law එකක් දුන්නම මරු..

    ජෙප්පොන්ගෙ මොළේ පුකේ තමා තියෙන්නෙ බලන් ගියාම 🫠

    ලංකාවේ ඉන්නෙත් සිංගප්පූරුවේ ඉන්න පොලිසියමයි

    #ජෙපිලොජික් #පකේලොජික්
    ------ Post added on Oct 22, 2026 at 7:52 AM

    මරු මරු... @හෙනයා කුණු හරුප කියන්න පටන් අරන්
    @tharakaf ගෙන් ද ඉගෙන ගත්තේ, රෙවුනාම කුණූහරුප කියවෙන්නේ...

    මිනිස්සු වෙනස් වෙනවා.. ඒක තමා ලෝක ස්චභාවය (මම නෙමෙයි කිව්වේ බුදු හාමුදුරුවෝ)
    ඒ නිසා අපිට සාලිය පීරීස්, රනිල්, මහින්ද අනුර කියන්නේ දෙවිවරු නෙමෙයි....
    අනුරට අපිත් බැන්නා, චන්ද්‍රිකාගේ මහින්දගේ නැට්ටේ එල්ලිලා ඉද්දී
    අද වුනත් බනිනවා රටට අවැඩක් වෙනවා කියලා දැනුනොත්
    ​

    උබලගේ රජ්ජුරුවන් ගේ ගූ කන්නේ නැති වුනු හැම එකාම ජෙප්පෙක් වගේ පේනව නම් උබට වැරදිලා
    ඔක්කොම එක පාර හදන්න බෑ, ඉස්සෙල්ලාම නීතී පද්දතිය හදන්නේ ඒකයී
    උබ වුනත් සිස්ටම් එකක් හදදදී Users ලා හදන්න කලින් CRUD එක Rules සෙට් එක හදන්නේ එකයී

    පොලීසීයේ වුනත් හොද එවුන් වගේම උබලා වගේ ගූ හේරුත් ඉන්නවා...
    අයෙත් කියන්න තියෙන්නේ එක දෙයයි මිනිස්සු වෙනස් එකයි මුලින්ම කොමන් system එකක් හදන්න ට්‍රයි කරන්නේ...

    තව අඩපන් :ROFLMAO::ROFLMAO::ROFLMAO:​
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    207
    381
    63
    Malabe
    අහු වෙන් නැතුව කොපියක් වත් ගහගන්න බැරි ගෝතයෝ විතරයි නේ මේකේ දැන් ඉතුරු වෙලා ඉන්නේ.
    රටේ context එක බලලා නීතියක් / පනතක් draft කරගන්න බැරි. එක්කෝ යට ඉන්න ඔෆිසර් කෙනෙක් බුලක් කෙලලා චාටර් නීතියක් draft කරාම එක හරියට review කරගන්න තේරුමක් නැති ගෝතයෝ කොහොමද ඉතින් රටක් හදන්නේ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,074
    9,363
    113
    ulan bator
    Singapooruwa kiyanne awurudu 60k parana ratak

    lankawa kiyanne awurudu 2500k parana.
    mulu 2500ma demalu ekka. suddo ekka maraganipu ratak! maraganna ekek nathnam sihalu sihalu hari maraganipu ratak!

    singapooruwe huttawal lankawe karanna ba. jeppanta pissu!

    owa ona nam awurudu 25k karai!

    indiyawe ekek awilla gahuwoth mokada karanne?? lankawe demalu oota set unoth?

    moda jeppo hithagena inne loke hamadama eka wage thiyenawa kiyala! loke dianpatha wens wenawa!

    balapam dam Pranse. awurudu 25kata kalin thibba rata newei dan thiyenne! pissan kotuwak!

    maindala yudde iwara karala giya nisa natanawa. thawa 100kin monawa weida kiyala kauda danne? neethi dala minissu control karanna baha! neethi walin wena ratawal - atha dana ewa wenas karanna ba.

    ko dan cubawa? che gu hutta dakapu heena saba welada?
    Ko USSR? wale wal na.. kali kali wela giya!
     
    • Like
    Reactions: itguy77

    mn russia yanna kiyala baluwe
    europe ekka baladdi thamath law ekak maintain karan inne e rata

    awula thiyenne putin giyama aye rata e wage karan yanna ekek idida kiyala.

    europe ratawal tika nam loku prashnekata muhuna denwa me illegal migrant case eka handa.