වැඩක් නෑ බන් ඔය Link එකට ගියාට මොනවත් පැකේජ් නෑ උන්ව සම්බන්ධ කරගන්න කියලා තියෙන්නේ
ඔය Ad එකට කලින්ම මම ඔය සයිට් එකකට ගිහින් උන්ට Msg කලා Reply ආවේ නෑ
E-mail කල Reply ආවේ නෑ
Hotline ගත්තා එකේ හිටිය Agent කෙනක් ට Account Manager කෙනක් කියලා කෙනක් ගේ අංකයක් දුන්නා ඌ කියනවා ඌ කොලබ විතරයි බලන්නේ කියලා අනුරාධපුරේ එකාට කියන්නම් කියලා
ඔන්න අනුරාධපුරේ කියලා එකෙක් ගත්තා ඌ අහනවා මගෙන් කෝපරේට් ගන්න තියෙන උවනාව ? පස්සේ මගේ විස්තර ඉල්ලා ගත්තා ඌ , ඌ මට පැකේජ් එව්වේ නැහැ පස්සේ මට කිහිපවතාවක් අහන්න වුනා එවනවා ද කියලා පස්සේ ඌ මට එවල තිබුනේ slt සයිට් එකේ තියෙන සාමන්ය Customers ලට දෙන පැකේජ්මයි මම Unlimited ගැන ඇහුවා ඌ ඒවා එවලා තිබුනේ නෑ පස්සේ මම තව E-mail එකක් යැව්වා ඌ එකට Reply කරේ නෑ එපා වුණා ඉක්මනින් වැඩක් කරන්නේ නැති නිසා අපි පස්සේ යන්න ඕනේ අහා අහා Dialog නම් ඔහොම නෑ ඉතින් මොන දේ උනත් Dialog ම Use කරනවා මොනා දේ වුනත් ඒ නිසා දිගටම.